ara highway 1 thiyeddi uba oya parema awadaane manda uba nam
![]()

අෆ්ෆා,
සති 2කකින් අද තමයි එලකිරි පැත්තෙ ආවෙ,මුලින්ම බැලුවෙ මේක තමයි,
කතාව එලකිරි වගේ යනව.![]()
උබ ඉට පස්සෙ තව ලිව්ව එවා තියෙනවද
මොන පිටුවලද තියෙන්නෙ 
මෙ මචන් මට මුල් පිටුවෙ තියෙන කොටස විතරයි බලන්න ලැබුනෙඋබ ඉට පස්සෙ තව ලිව්ව එවා තියෙනවද
මොන පිටුවලද තියෙන්නෙ
ජයවේවා
අන්තිම ලින්ක් එක විතරයි කොපි කරන්න තිබ්බෙත්...
දැන් අයි මුල ඉඳල කොපි කරන්න එපැයි...මම උඹට පී එම් එකක් එවන්නම් ලින්ක් ටික....
මම අදනෙ මේක කියෙවුවෙ සාලේ ක්යා කථාවක් ද මේ
මැක්සනෙ දිගටම ලියපන් කො කොල්ලො
.....තෑන්ක්ස් බබෝ දිගටම ඉන්න ඕනි හොඳේ...එලආයනු ගයනු හල්නයන්න ගමි..............හැදින
තවමත් කාතාවේ මුල හරියේ................සිටින
ආයෙත් දෙකක් නැත මගෙ බොක්කට.......වදින
ඉතිරි ටිකත් කියැවීමට මම...................දුවන

~ updated......(දහවෙනි කොටස මෙන්න) ~
දැන් මා ඉන්නෙ කතාවෙ දහ වෙනි........කොටසේ
නුඹ හැකියාව වණනව සොයුරේ...........මෙලෙසේ
හරහට යනව කක්කුට්ටන් රිසි රිසි................සේ
තනිවම කෙලින් යනවා ඔබ මිනිහෙකු............සේ
ආගන්ගේ තරුවක් හට පෙම්..........කලෙමී
හෙට දින බැලීමට බුක් මාර්ක් කර......ගතිමී
නියමයි මචන් උඹෙ හැකියා මෙහි.......දකිමී
දෙන්නට දෙයක් නැත රෙප්වත් දීල........යමී
ඒකත් දෙන්න ඉඩ නැත.... හෙට දිනයේදී දෙමි...






