The 100 Tv Show එක බලන උන් වරෙල්ල..

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    The 100 Tv Show එක බලන උන් වරෙල්ල..

    ctfr4.jpg

    උඹල දන්නවා ඇතිනේ මේක book series එකක් කියල Kass Morgan ලියපු, මන් ළඟ the 100 එක තියනව.. අනිත් පොත් දෙක හොයා ගන්න ඕනේ

    Day 21
    Homecoming

    මේ සෙට් එක තියන එකෙක් ඉන්නවනම් මට pm එකක් දාපන්කෝ, එහෙම නැත්නම් ගන්න තැනක් හරි දන්නවනම් කියපල්ල :confused: හෙව්ව හෙව්ව බන් හම්බ උනේ නැහැ සිංහලු. :(
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,337
    625
    113
    N/A
    ජින්තුවා;17978826 said:
    එකේනම් තියනව බන්, මෙහෙන් ගන්න තැනක් නැද්ද?

    ehenam genna ganin, mamath books wagayak genna gaththa, ksima awlak na, mehenam ithin Vijitha yapa wage balapan.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    season 2ත් කතා 8ක් ද කොහෙද බැලුවා බන්. අනිත් ටික හම්බ වුනේ නෑ.
    කතාව හිතුවට වඩා අවුල් වුනා. දැන් ඉතුරු ටික බලන්න හිතෙන්නේ නෑ.. :(

    anyway...... BUMP!
     
    Last edited:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    season 2ත් කතා 8ක් ද කොහෙද බැලුවා බන්. අනිත් ටික හම්බ වුනේ නෑ.
    කතාව හිතුවට වඩා අවුල් වුනා. දැන් ඉතුරු ටික බලන්න හිතෙන්නේ නෑ.. :(

    anyway...... BUMP!

    ඇයි මොකක්ද අවුල,
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පට්ට ස්ටෝරි එක මචං. ..ithin poth hoyanne nathuwa drama eke ithuru tikath enakam iwasala idapan :D
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ජින්තුවා;17978704 said:
    ctfr4.jpg

    උඹල දන්නවා ඇතිනේ මේක book series එකක් කියල Kass Morgan ලියපු, මන් ළඟ the 100 එක තියනව.. අනිත් පොත් දෙක හොයා ගන්න ඕනේ

    Day 21
    Homecoming

    මේ සෙට් එක තියන එකෙක් ඉන්නවනම් මට pm එකක් දාපන්කෝ, එහෙම නැත්නම් ගන්න තැනක් හරි දන්නවනම් කියපල්ල :confused: හෙව්ව හෙව්ව බන් හම්බ උනේ නැහැ සිංහලු. :(

    mchan mage gawa tiyenne the 100 e book ekak.. uba gawa tiyenne original pothda? end eka mokakda clan war ekada?