The 100 Tv Show එක බලන උන් වරෙල්ල..

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ජින්තුවා;17978704 said:
    ctfr4.jpg


    උඹල දන්නවා ඇතිනේ මේක book series එකක් කියල Kass Morgan ලියපු, මන් ළඟ the 100 එක තියනව.. අනිත් පොත් දෙක හොයා ගන්න ඕනේ

    Day 21
    Homecoming

    මේ සෙට් එක තියන එකෙක් ඉන්නවනම් මට pm එකක් දාපන්කෝ, එහෙම නැත්නම් ගන්න තැනක් හරි දන්නවනම් කියපල්ල :confused: හෙව්ව හෙව්ව බන් හම්බ උනේ නැහැ සිංහලු. :(

    උඹල පොතුත් කියවනවද බං :nerd::nerd::oo::dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජින්තුවා;17979249 said:
    ඇයි මොකක්ද අවුල,

    එකේ කතාව ඒක ගලාගෙන ආපු විදිහට වඩා ගොඩක් වෙනස් වුනා බන්.. එකෙන් එපා වුනා.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    එකේ කතාව ඒක ගලාගෙන ආපු විදිහට වඩා ගොඩක් වෙනස් වුනා බන්.. එකෙන් එපා වුනා.

    ඉස්සරහට තව සැහෙන්න වෙනස් වෙනවා බන්, novel එකේ විදිහට ගියොත් උඹලට එපාම වෙයි ;)
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    danne na bung...kadda poth kiyala kiyawala thiyenne iskolen dunna pela poth tika witarai ekath sinhalen liya gena :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජින්තුවා;17996158 said:
    ඉස්සරහට තව සැහෙන්න වෙනස් වෙනවා බන්, novel එකේ විදිහට ගියොත් උඹලට එපාම වෙයි ;)

    එහෙමද? :baffled:
    මන් සීසන් 2කෙ කතා 8 බැලුවේ.
    හම්බුනේ නැති නිසා බැලුවේ නැත්තේ.
    කතාව වෙනස් වෙච්චි නිසා ආයේ හොයන්න වත් හිතුනේ නැත්තේ.
    බලමු හම්බුනොත්..
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    එහෙමද? :baffled:
    මන් සීසන් 2කෙ කතා 8 බැලුවේ.
    හම්බුනේ නැති නිසා බැලුවේ නැත්තේ.
    කතාව වෙනස් වෙච්චි නිසා ආයේ හොයන්න වත් හිතුනේ නැත්තේ.
    බලමු හම්බුනොත්..

    අවුලක් නෑ බලපන්, city of light, clan wars සීන් වලට එනකොට එළට තියෙයි.. :yes: