ඔය කුල වල මුල් කිහිපය තමන් විසින් ධනය උපයා ගන්නා අයට
1 . ගොවි (පොළොවෙන් ධනය උපයා ගන්නා අය )
2. කරාව (මුහුද මගින් ධනයලබාගැනීම )
අද අපි කවුරුත් ධනය උපයන් නැ .. කරන්නේ ධනය ලබාගැනීමක් විතරයි .. ඒ කියන්නේ ඇත්තටම ධනය උපයන්නේ ස්වාබහ්වික සම්පතක් මගින්.. ඉතින් රටක දියුණුවක් ලැබෙන්නේ ඔය විදියට හම්බකරන අයගෙන් , රටක ප්‍රධානතම ආහාරය තමා බත හා කිරි (මස් නොවේ) .. ඒ කියන්නේ ඔය කුලවල මුල් (1.2.3..) අය ධනය උපයන අය .. සල්ලි/ධනය මැවීමක් වගේ දෙයක් කරන අය .. අනික් ඔක්කොම සල්ලි හම්බකරන අය .. අර මුල් අය මවන සල්ලි තමා අනික් ඔක්කොම පරිහරණය කරන්නේ ..
ඉතින් ඕක තම 10.දුර වගේ ඒවා පහලට ඇවිත් තියෙන්නේ ඒ නිසා.
ඉස්සර අපේ ගෙවල් ගාව ආච්චි කෙනෙක් තමා ඕක කිවේ.. ගොවියෙක් වීමේ වටිනාකම ගැන කියනකොට ..
කොහොම හරි ඔය කුල දැන් ලොකුවට බලන්නේ නැති වුනාට. ආච්චි කිවා ඔය මිනිස්සුන්ගේ සමහර ගති ලේ වලින් පරම්පරා ගානකට එනවා කියල (එයා කිවා රොඩී අයගේ කට ටිකක් සර වැඩිලු , වැඩ එහෙම ටිකක් හොද නෑ කියල ) කොහොමහරි මන් නම් මේවා විශ්වාස කරන් නෑ .. හැබැයි කතාවේ ඔය කුල පිළිවෙල (ORDER ) එකනම් හරි කියල මට හිතිලා තියෙනව
මන් වැරදිනම් කවුරුහරි හරිගස්සන්න හොදේ

[/SIZE]