. Matanam newe. Mama kula baluweth na. Demawpiyo nam baluwada danne na 

)මචන් පොඩි ප්රස්නයක් තියනව. එටකොට බන් අපේ නමෙන් මොන කුලේද කියල කොහොමද බන් කියන්නේ??
kasadayak badiddinam eka tikak balapaanawa mokada gowigama kenek rada wage bendahama eka loku prashnayak wenawa ape pawle ehema seen ekak una mata mathakai ape pawle nangi kenek yalu wela benda oya rada kiyana kule malli kenekwa. e nangita e gedara maarama selakili thiyenne mama pudumath una
ඕවා එන්න එන්නම නැති වෙලා යනවා බං.. වැඩිය හිතන්නෙපා.. උඩරට උදවිය තමයි ඔය ගැන මහ ලොකුවටම හිතන්නෙ.. එයාලගෙ හිත් වලින් ඔව්වා අයින් වෙන්න තව කාලයක් යයි..
හැබැයි මෙහෙම ප්රශ්නයක් තියෙනවා.. කුලයට අනුව එයාලා හැසිරෙන විදිය, කතා කරන විදිය, ජීවත් වෙන විදිය එකිනෙකාට වෙනස්.. ඒකයි දෙමාපියො කුලය බලලා ළමයි දෙන්නෙ.. අන්තිමේ පවුල් අතර ප්රශ්න ඇතිවෙන නිසා..