The End of NPP Gov

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,169
    5,518
    113
    Amo amo
    Kandak dakkoth concrete pansal kiya kiya haali liwwa bayoyo tika, baawana kuti walata pire wela netha 😂

    බයියෙක් නං නෙමේ හැබැයි ඒ භාවනා කුටි වලට fire වෙන්න ඕන ඇයි කියල මේ හාමුදුරුවන්ගේ කතා කරන විලසයවත් දැකල තෙරුන් ගනින්. එතන ඉන්නේ මොන වගේ සිල්වත් හමුදුරුවරුද කියල බෞද්ධයෙක් නං තේරෙන්න ඕන
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,293
    3,633
    113
    colombo
    Conor Mckenna Fah GIF by Foil Arms and Hog
    බලං හිටියේ මේ නිවුස් වලට බෙල්ට් එකේ ඉඩ මොකද පරක්කු කියලා. හොර නඩේට කෙල වෙද්දි ජාතිවාදය උස්සසන්නැතුව⁣ මොනා කරන්නද? නානගේ රෙද්ද ඉස්සුවා මදි වෙන්ටැ 😃
    විරුද්ද පැත්තේ හොරු අල්ලනවා හරි.
    හැබැයි එක දාලා. මුන් කරන හැම වැරදි වැඩේ ම හරි කියලා කියන්නේ කොහොමද ?

    වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙන්න. ඒවා හෝදන්න ගත්තොත් දිගටම ඒ වරද්දේ මයි කරන්නේ.


    මහින්ද ගෙන් වත් තාම ඉගෙන ගෙන නැහැ පාඩම.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,112
    3,151
    113
    උඹ කතා කලොත්, ඇටයක්, බිජ්ජක්, වල්ලක්, පය්යක් ගැනමයි කතා කරන්නේ. උඹ වෙන විදියකට කතා කරනවා දැකලම නෑ. හරි පුදුමයි.
    ඇටේ නැතිඋනා කියල රටම ඉස්සරහ ජෝක් එකක් වෙච්ච ඇට නැති බයිය මෙහෙම කියද්දිත් මිනිස්සු මුදුම වෙනවා