The Final Decision

The Final Decision

  • Total voters
    536
  • Poll closed .

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18827143 said:
    ko uba chande dala ne ne.

    මේ කිරියේ poll වල චන්දෙ දාල ඇති වැඩක් නෑනේ බං.......මට හෙට චන්දෙ දාන්න පුළුවන් වෙයිද කියලවත් ෂුවර් එකක් නෑ
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    මේ කිරියේ poll වල චන්දෙ දාල ඇති වැඩක් නෑනේ බං.......මට හෙට චන්දෙ දාන්න පුළුවන් වෙයිද කියලවත් ෂුවර් එකක් නෑ

    ube chande nathi wunoth unp ewun paradiwi bn. :(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    image.jpg

    MR_1.jpg

    MR_2.jpg

    MR_3.png

    MR_4.jpg

    MR5.jpg

    MR6.jpg

    MR7.jpg

    MR8.jpg

    MR_9.jpg

    MR9.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අඩෝ මේවා දැන් facebook එකෙත් share වෙනවා, dilaali ගේ නමත් එක්කම :lol::lol::lol:

    මමත් දැක්කා මගේ ලිස්ට් එකේ ඉන්න බයියෙක්ගේ පෝස්ට් එකකට කමෙන්ට් එකකටත් එකෙක් මේක දාලා කියපන්කෝ. දිල්වාලේව හොයාවි මහින්දයා දින්නොත් මරන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මමත් දැක්කා මගේ ලිස්ට් එකේ ඉන්න බයියෙක්ගේ පෝස්ට් එකකට කමෙන්ට් එකකටත් එකෙක් මේක දාලා කියපන්කෝ. දිල්වාලේව හොයාවි මහින්දයා දින්නොත් මරන්න.

    දිල්වාලේ ඉන්ටනැෂනල් වෙලා :lol: රංග ජයවර්ධනට බඩේ පාර :rofl:
     
    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    POLL එක දාපු චිකමාවා කැRIයා මෙච්චර කල් මහින්දට රෙදි නැතුව කඩේ ගිහින් POLL එකේ UNP එකට වෝට් කරලා:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    POLL එක දාපු චිකමාවා කැRIයා මෙච්චර කල් මහින්දට රෙදි නැතුව කඩේ ගිහින් POLL එකේ UNP එකට වෝට් කරලා:lol::lol::lol:

    ඌ පැනලා :rofl: