the meme thread - Part 2

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
funniest-memes-best-use-of-wallpaper.jpg
 

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113

    ඩොට් .. . දාපං යූආර්එල් එක අයිං කරලා

    හම්මට. එල මචො. තෑන්ක්ස් වේවා.

    its a new feature බං..
    super seniors ලට විතරයි වැඩ..

    gt මාම අලුතෙන් add කලේ



    ඉරෝසෑන්:lol::lol:

    ඒක එල බන් ත්‍රෙඩ් දික්ගැස්සෙන එක අඩුවෙනවා. නැත්නම් ස්ක්‍රෝල් කරලම අතේ පොට යනවා.
     
    • Like
    Reactions: Faded

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මොන ට්‍රෝලක්ද බන් :no::no: පොර කෝට් කරලා දාපු රිප්ලයි එකේ ඉමේජ් එක පේන්නෙ නෑ. ඒ විදිහට කෝට් කරලා පෝස්ට් දාන්නෙ කොහොමද කියලා ඇහුවේ සිරාවටම. එහෙම කරද්දි ත්‍රෙඩ් එකේ ඕනෑවට වැඩිය දික් වෙන් නැහැනෙ ඒකයි ඇහුවේ.


    එනිවේ උබට ඇයි හිතුනේ ට්‍රෝලක් කියලා. මට ඒක තේරුන් නෑ :no:

    අනේ සමාවෙන්න සහෝදරයා.... මම ගොඩක් හිතලා කිව්වේ නෑ...:sorry:
    ඒක කරන්නේ ක්වෝට් කරන පෝස්ට් එකේ ලින්ක් එක අයින් කරලා..:cool:
    එතකොට නම විතරයි පෙන්නන්නේ..:yes:
    ;)
     
    • Like
    Reactions: inspiron