සිරස ලක්ෂපති එකට ආපු මේ වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යාව කියපු කතාව දැක්කද...චන්දන සූරිය බණ්ඩාර මහත්තය දෙතුන් පාරක් කින්ඩිය දැම්ම එකවත් තේරුනේ නෑ..අනාගත වෛද්‍ය පරපුරේ දැනුම
![]()
ටීවී බැලෙන්නේ නෑ, මොකක්ද මචං මේ සීන් ?
ගිය සතියේ ලක්ෂ්පතියට ආපු කෙල්ලෙක්
medical යන්න බලාගෙන ඉන්න කෙල්ලෙක්
චන්දන අහනවා ඇයි වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා
මේකි කියපි දොස්තරලට හම්බවෙන කාර් පර්මිට් එකෙන් අඩුවට වාහනක් ගන්න පුළුවන්නේ කියලා

