the meme thread - Part 2

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    MRP වගෙද MRS (මැලිබන් රස සූත්‍රය)

    44305770_1919896918316832_7007835087316189184_n.jpg
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සිරස ලක්ෂපති එකට ආපු මේ වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යාව කියපු කතාව දැක්කද...චන්දන සූරිය බණ්ඩාර මහත්තය දෙතුන් පාරක් කින්ඩිය දැම්ම එකවත් තේරුනේ නෑ..අනාගත වෛද්‍ය පරපුරේ දැනුම

    44326113_1087510221428474_1786951998545854464_n.jpg

    ටීවී බැලෙන්නේ නෑ, මොකක්ද මචං මේ සීන් ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටීවී බැලෙන්නේ නෑ, මොකක්ද මචං මේ සීන් ?

    ගිය සතියේ ලක්ෂ්පතියට ආපු කෙල්ලෙක්
    medical යන්න බලාගෙන ඉන්න කෙල්ලෙක්

    චන්දන අහනවා ඇයි වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා
    මේකි කියපි දොස්තරලට හම්බවෙන කාර් පර්මිට් එකෙන් අඩුවට වාහනක් ගන්න පුළුවන්නේ කියලා
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ගිය සතියේ ලක්ෂ්පතියට ආපු කෙල්ලෙක්
    medical යන්න බලාගෙන ඉන්න කෙල්ලෙක්

    චන්දන අහනවා ඇයි වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා
    මේකි කියපි දොස්තරලට හම්බවෙන කාර් පර්මිට් එකෙන් අඩුවට වාහනක් ගන්න පුළුවන්නේ කියලා
    :baffled::baffled: