the meme thread - Part 2

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මොනා කරන්න ද මැඩී....මට වඩා දවස් ගානක් බාල ඔයාගෙ වෙඩිමට මගෙ මීනිපිරි එක්ක එන්න වෙන එක මගෙ අවාසනාව නේ............:P

    හෝව් ඇන්ටි තාම හිතන් ඉන්නේ තාම මේ 70 ගනන් කියලද කොහෙද. ඇන්ටි මැඩියගේ වයසේ හිටියේ ඒ කාලෙ නේ!! මේ 2018!!!:rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දවස් නෙමෙයි දශක!!:rofl: ජූනි විසිතුන!!! ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ බර්ත් ඩේ එක දවස!!! (යුග පුරුෂයෝ ඉපදෙන දවසක්!!!:yes:)

    පෞ................................

    දවසක රටේ ජනපති විය හැක.
    ඒ නිසා ශේප් එකේ තියන් ඉන්න ඕනේ.

    බෝම්බයකින් අකාලයේ පරලොව යාමටත් හැක. එසේ නොවේවායි පතමි !!
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙය චැට් ත්‍රෙඩ් එකක් නොව meme ත්‍රෙඩ් එකක් බව සිහියේ තබාගන්න :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දවසක රටේ ජනපති විය හැක.
    ඒ නිසා ශේප් එකේ තියන් ඉන්න ඕනේ.

    බෝම්බයකින් අකාලයේ පරලොව යාමටත් හැක. එසේ නොවේවායි පතමි !!

    තව එකක් කියන්න පුලුවන්.එක සැර වැඩී.....:P
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    රෝස මලක වුනත් නටුවේ කටු තියෙනවා සහෝදරයා......හ්! හැමෝටම නෙලා ගන්න බැහැ!! කටු ඇණෙන එකකෙනෙක්ට වේදනාවක් වුණාට ඒ මලට ආදරය කරන බුවා තමයි දන්නේ එකේ වටිනාකම.....!!!:no::sorry:

    නලදත් දැරීවියොත් ඒ වගේ තමයි....! (චුට්ටි දියමන්ති කටු තීන රෝස මල් වගේ.....!!!:dull::love::love:)

    ඔබ සොයනා පාද පරිචාරිකාව ඔබටත් මා සොයනා පාද පරිචාරිකාව මටත් මේ භවයේදීම මුණ ගැසේවි සහෝදරයා.....හ්!!:D:yes:

    නොදකින්! ඊයේ පෙරේදා දවස් දෙකේ සුජීවයට පලු යන්න බැනලා අන්තිමට මාත් උගේ ලෙවල් එකටම වැටුණා!!!:no::angry:
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මෙය චැට් ත්‍රෙඩ් එකක් නොව meme ත්‍රෙඩ් එකක් බව සිහියේ තබාගන්න :rolleyes:

    ඊයේ හවස මමත් මොකද්ද එකක් කෝට් කරල රිප්ලයි එකක් දාන්න හදලා ආයේ නිකන් හිටියා ත්‍රෙඩ් එක කැලේ පනින නිසා..:rofl:
     
    • Like
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :lol::lol::lol:
    මෙයින් මා හට වෙන අදහසක් ගම්‍ය විය :oo:

    බුදු අම්මියේ....! අඩෝ සිරාවටම මට ඔය සීන් එක නෝට් වුණේ නැහැ බන්ස්!!! :angry:

    (වයස් පරතරය නිසා මගේ නලදතී වුණත් එහෙම අවුලක් හිතන එකක් නැහැ නේ.....!!!:no::()
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    දවසක රටේ ජනපති විය හැක.
    ඒ නිසා ශේප් එකේ තියන් ඉන්න ඕනේ.

    බෝම්බයකින් අකාලයේ පරලොව යාමටත් හැක. එසේ නොවේවායි පතමි !!

    මම ඒ පොසිෂන් එකට ගියොත් සොත්ති උපාලිගේ පෝස්ට් එක බොලාට දෙන්නම්!!!:D:yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මෙය චැට් ත්‍රෙඩ් එකක් නොව meme ත්‍රෙඩ් එකක් බව සිහියේ තබාගන්න :rolleyes:

    ඊයේ හවස මමත් මොකද්ද එකක් කෝට් කරල රිප්ලයි එකක් දාන්න හදලා ආයේ නිකන් හිටියා ත්‍රෙඩ් එක කැලේ පනින නිසා..:rofl:

    මැඩියා ජාතියෙන් සමාව ගන්නවා මචන්ස්ලා........!:sorry::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය අර කිඹුල් වේෂිගේ නසරාණි වැඩ බන්ස්.....!!!!:angry::yes:

    හපොයි :rofl:

    එකනෙ.........හිතන්නකො මම මගෙ මිනිපිරි එක්ක මේයාගෙ වෙඩිමට යනකොට........:P

    ඔයාට එච්චරටම වයසද?:rolleyes:
    මන් හිතුවේ 26 යි කියලා :P
    ළමයි ඉන්නවා කියලා දැනගෙන හිටියෙත් නෑනේ. තනුජක අයියාගෙන් ප්‍රශ්න අහද්දී සැකයක් නම් ආවා

    මම බාලපරාද වලට නැ මල්ලි.........:baffled:

    ප්‍රියංකා චොප්රාට පුලුවන්නම් ඇයි ඔයාට බැරි :rolleyes:

    තව එකක් කියන්න පුලුවන්.එක සැර වැඩී.....:P

    ඒ මොකක්ද?:confused: මැඩිට ඇහෙන්නැතිවෙන්න මට හොරෙන් කියන්න :P

    බුදු අම්මියේ....! අඩෝ සිරාවටම මට ඔය සීන් එක නෝට් වුණේ නැහැ බන්ස්!!! :angry:
    (වයස් පරතරය නිසා මගේ නලදතී වුණත් එහෙම අවුලක් හිතන එකක් නැහැ නේ.....!!!:no::()

    :P:P:P

    මම ඒ පොසිෂන් එකට ගියොත් සොත්ති උපාලිගේ පෝස්ට් එක බොලාට දෙන්නම්!!!:D:yes:

    එහෙනම් ඉතින් කවදාවත් ඒ පෝස්ට් එක බලන්න වෙන්නේ නෑ :dull:

    මැඩියා ජාතියෙන් සමාව ගන්නවා මචන්ස්ලා........!:sorry::yes:

    අපිත් ඒ වැරැද්දට හවුල් නේ :rolleyes:...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයේ හවස මමත් මොකද්ද එකක් කෝට් කරල රිප්ලයි එකක් දාන්න හදලා ආයේ නිකන් හිටියා ත්‍රෙඩ් එක කැලේ පනින නිසා..:rofl:

    :rofl::rofl::rofl:
    රිප්ලයි නොකර හිටියම හිතට හරි නෑ :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හපොයි :rofl:

    ඔයාට එච්චරටම වයසද?:rolleyes:
    මන් හිතුවේ 26 යි කියලා :P
    ළමයි ඉන්නවා කියලා දැනගෙන හිටියෙත් නෑනේ. තනුජක අයියාගෙන් ප්‍රශ්න අහද්දී සැකයක් නම් ආවා

    ප්‍රියංකා චොප්රාට පුලුවන්නම් ඇයි ඔයාට බැරි :rolleyes:
    ඒ මොකක්ද?:confused: මැඩිට ඇහෙන්නැතිවෙන්න මට හොරෙන් කියන්න :P

    :P:P:P

    එහෙනම් ඉතින් කවදාවත් ඒ පෝස්ට් එක බලන්න වෙන්නේ නෑ :dull:

    අපිත් ඒ වැරැද්දට හවුල් නේ :rolleyes:...

    මගෙ මල්ලි කියන්නත් ලැජ්ජයි.....ඔක තෙරුනෙ නැද්ද..මම කසාද බැදලා මගෙ ලමයිනුත් කසාද බැදලා එ ලමයින්ටත් 20ක් 25ක් වෙනකම් මැඩිට කසාදයක් වෙන්නෙ නැ කියලා කිවිවෙ...

    මම ප්‍රියන්කා නෙමෙයි නේ මල්ලියා...............
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගෙ මල්ලි කියන්නත් ලැජ්ජයි.....ඔක තෙරුනෙ නැද්ද..මම කසාද බැදලා මගෙ ලමයිනුත් කසාද බැදලා එ ලමයින්ටත් 20ක් 25ක් වෙනකම් මැඩිට කසාදයක් වෙන්නෙ නැ කියලා කිවිවෙ...

    මම ප්‍රියන්කා නෙමෙයි නේ මල්ලියා...............

    :rolleyes::rolleyes::rolleyes:
    මැඩි තව අවුරුදු 15 ක් ඇතුලත බදිනවා
    ඉතින් එතකොට ඔයාගේ ළමයින්ට 25 ක් වෙන්නනම් දැන් ඉපදිලා ඉන්න එපැයි :dull:

    ප්‍රියන්කා වගේ වෙන්නකෝ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rolleyes::rolleyes::rolleyes:
    මැඩි තව අවුරුදු 15 ක් ඇතුලත බදිනවා
    ඉතින් එතකොට ඔයාගේ ළමයින්ට 25 ක් වෙන්නනම් දැන් ඉපදිලා ඉන්න එපැයි :dull:

    ප්‍රියන්කා වගේ වෙන්නකෝ :P

    බිංදුවක් අඩුයි.....මැඩි තව අවුරුදු 150ක් ඇතුලත බදිනවා:P
    මම 2019 බදින්නෙ..එතකොට බබෙක් 2020 කියමුකො..එ ලමයා 2045 දි බදි කියලා හිතුවොත් එයාගෙ ලමයාට 20ක් වෙන්න 2066 වත් වෙවි..එතකොට මැඩි බදින්නෙ 2066න් පස්සෙ...පෞ නේ....:dull:

    නික් වගෙ පෙනුම තියෙන අයට ආස නැ:dull: