matah yanna ba wage banboru wedak wenne gihin ara mata eda set wecha ekanam kata karanawa u yanawa kiyala
u kiyanawa uge theme eka "try and try one day u can fly" lu so ekakwath mis karanne nalu
ei ban bara set ekak apita no chance podi party ekakuth have edata ekata yana eka hodai wage![]()

ලොක්කයියා. යනවා නම් යුරාජ්ගේ අම්මලා ඉන්න ගෙදර නිදිය ගන්න. මේ ජෝඩුව ඉන්න ගෙදරට නම් යන්න එපා. හීනෙනුත් පරණ ලේලන්ඩ් ගැන කියවන්නේ. ඇංජින් ඔයිල් පොවයි අයියට.

මම කිව්වා කියලා හිතා ගත්තොත් හොදා........!! 

ඔය ගෙදර දකුණු පැත්තෙ එක බිත්තියක් පුපුරල තියෙන්නෙ එහෙනම් ලේලන්ඩ් රේස් කරල වෙන්න ඕන![]()
මූ ගොරවන්නෙත් බස් එක රේස් කරනවා වගේ නේ. පාරේ ලේලන්ඩ් එකක් දැක්කොත් ඉස්කුරුප්පුවේ ඉඳන් බස් එකේ උප්පැන්න සහතිකේ දන්නවා. FB එකේ SLTB Profile එක කරන අයියාටත් මූ කියලා දෙනවා බස් වල ඉතිහාසය. කවදා හරි ප්රවාහන ඇමති වෙන්න ඕන බුවෙක් ඔහොම හිටියට. ලොක්කයියේ මම ගෙදර යනවා. Bye Wevaaaa!

ඔන්න ඔන්න අපි එනවා
කොටුවට 5 වෙනකොට එන්න කස්ටිය අපි ඉන්නවා එතන එකෙන්ම එකෙන්ම

මචං.. සමාවෙන්න ඕන. මේ thread එකේ මෙහෙම ප්රශ්නයක් අහනවට.. හොදද.. :# උබට.. PM එවන්න බැරි හින්දා තමා මෙහෙම අහන්න වෙන්නේ ඉතං..මචං අපි යාලුවෝ සෙට් එකක් තිරිකුණාමලයේ යන්න ඉන්නවා... so අපි යන පාරේ බලන්න තියෙන්නේ මොනවද බං...උබ ගොඩක් SL වල ඇවිදලා තියනවා නේ...
යන්න එන්නේ... cmb-->kurunrgala--->dabulla--> polonnaruwa--->habarana---> thincomalee
අනේ කියන්න පුළුවන් නේ... PM ekak unath mamak ne![]()
Colombo edan, Polonnaruwata nam Train eke gihin thiyenawaa.....!! Watayak gahala thamai yannee.......
trinco para nam ekenma maxza widiyata hadala den edenawa
marai ha mahinda ayya ewa nam lassanata karala
somawathiya para nam podak awul
he he ehemada.. :3 somawathiyeth yanna oniu :X::X patta patta L:XLX


Mulinma macahn mawa add kara ganna friendlist ekata,..then PM send karanna puluwan...
dawas keeyaka withra trip ekakda macahn? Habaranin ekata looke harima wenas..eeka hari amuthi...lassanai..
Trinco gana me thread eke tiywa..trinko indan wate num godak lassana places tiywan
http://www.elakiri.com/forum/showthread.php?t=796991
Polonnaru itin aluthin kiyanna oone nane
Dambulleth wiharayta ehama gihin yanan pulwaun..eeta amtahrawa Rosa Thiriwana Kanda and naamal uyana Dambulle patte neda..eeka balannath puwalun
elakiri machann :X:X:x tx a lot :X
