
මේ දවස්වල මටත් පිස්සු වගේ. මුල ඉදන් CSI බලනවා. දැන් නිකන් ශර්ලොක් හොම්ස් ගානට වැටිලා ඉන්නෙ. පොලිසියට ගිහින් නොවිසිදුනු අපරාද ඒකකයට බැදෙන්න සයිස් පිස්සු. ඒ නිසා එක දිගට බලන එක නැවැත්තුවා.මට ඉතිං කොහොමත් පිස්සුනෙ බං![]()
ස්පීඩ් එක ටිකක් අඩුයි වගේ![]()
ටොරන්ට් එකකින් බාපියකො කටුස්සො. ඔය ඔනා තරම් තියෙන්නේ. සුටුස් ගාලා බාගතහැකි නෙව.ස්පීඩ් එක ගැන නං දන්නේ නෑ බන් මම බාල නෑ ඕකෙන්.
ටොරන්ට් එකකින් බාපියකො කටුස්සො. ඔය ඔනා තරම් තියෙන්නේ. සුටුස් ගාලා බාගතහැකි නෙව.
මම ඔය මැරිච්ච ඇවිදින්නෝ ඉන්න එක බලන්නේ නෑ
මේ දවස්වල නැගලා යන එවා මොනාද තියෙන්නෙ. ඉස්සර වගේ හොද කතා නැනෙ දැන්. ඔක්කොම මොඩ ජොක් එවා යන්නෙ.නෑ මුට කෙලින්ම බාන්න ඕනේ කිව හින්ද මේ දැන් හොයල දුන්නේ ඕක.මම ඔය මැරිච්ච ඇවිදින්නෝ ඉන්න එක බලන්නේ නෑ
මේ දවස්වල නැගලා යන එවා මොනාද තියෙන්නෙ. ඉස්සර වගේ හොද කතා නැනෙ දැන්. ඔක්කොම මොඩ ජොක් එවා යන්නෙ.

මේ දවස්වල මටත් පිස්සු වගේ. මුල ඉදන් CSI බලනවා. දැන් නිකන් ශර්ලොක් හොම්ස් ගානට වැටිලා ඉන්නෙ. පොලිසියට ගිහින් නොවිසිදුනු අපරාද ඒකකයට බැදෙන්න සයිස් පිස්සු. ඒ නිසා එක දිගට බලන එක නැවැත්තුවා.

සුපර්නැචුරල් එකත් හොදයි. මේ දවස්වල ටිකක් වෙනස් එකක් බලනව ඩෙත් ඉන් පැරඩයිස් කියලා.මෝඩ ජෝක් ඉතින් නැති එකක් හොයන්න බෑ ඔක්කොම කතා නෙ. මම නං මේ දවස්වල supernatural බලනව දවල්ට.
apo tama download link illan ena anathayo elakiri eke innwa. podi unuth munta vada dannawa internet eken deyak hoyaganna be ubla ocharatama wedaberi dasalada ban? meke n ahuwath un denneth kohehna hari internet eken search karala gatta ekakne![]()