මේ කතාව මුල ඉඳල බලන්ඩ හොඳ ලින්ක් එකක් දියල්ල
x265 720p නං වඩා හොඳයි
ප්‍රිසන් බ්‍රේක් අලුත්ම සීසන් එකේ කොටස් 3ක් විතර බැලුව. එච්චරම ඇල්ලුවෙ නෑ
ලබන මාසෙ ඉඳං අපිට GOT බලන්ඩ පුලුවන් නේ...

මේ කතාව මුල ඉඳල බලන්ඩ හොඳ ලින්ක් එකක් දියල්ල
x265 720p නං වඩා හොඳයි
ප්‍රිසන් බ්‍රේක් අලුත්ම සීසන් එකේ කොටස් 3ක් විතර බැලුව. එච්චරම ඇල්ලුවෙ නෑ
ලබන මාසෙ ඉඳං අපිට GOT බලන්ඩ පුලුවන් නේ...

දැන් උඹ ඉන්ටනෙට් ආපු පලවෙනි දවසෙම ටොරන්ට් අනන් මනං, ඩවුන්ලෝඩ් කරන විදි/තැන් දැනගෙන ඉන්න ඇති නේද
එහෙම කියන්න එපා බන්. මෙකේ උන් ගොඩ වෙලාවට ලින්ක් එක ඩිරෙක්ට් පොස්ට් කරනවා. රිඩිරෙක්ට් වෙන්නේ නැ. අනවශ්ය ඇඩ් නැ. පොප් අප් නැ. ඔය ලින්ක් හොයන්න ගියාම බලහන් බ්‍රවුසරේ පැටව් ගහනව වගේනේ ටැබ් ඔපන් වෙන්නේ. ඉතින් පස්සේ කාලෙක කෙනෙකුට ඔකක් හොයන්න උනාම ගූගල් දෙයියා සර්ච් කරපුවහම මේ පේජ් එකටත් එවි. මම අනන්තවත් එහෙම ෆොරම් වලින් ලින්ක් ඩිරෙක්ට් අරගෙන තියෙනවා. ශෙයාරින් සයිට් වල බඩගාන්න ඔනා නැ.apo tama download link illan ena anathayo elakiri eke innwa. podi unuth munta vada dannawa internet eken deyak hoyaganna be ubla ocharatama wedaberi dasalada ban? meke n ahuwath un denneth kohehna hari internet eken search karala gatta ekakne![]()
me tread eka dapu ekatai kuwe uba mokada uta kiyana ewata uda panagena enne. mu ada elakiri awn ekekda? ane ubalage moda mola. ekane hamadama me rata duinuwak natte ubalawage harak tamai wedi hariyak inne deyak kuwama terenne.

එක දිගට බලන්න එපා. තොට පිස්සු හැදෙයි.
මේ දවස්වල මටත් පිස්සු වගේ. මුල ඉදන් CSI බලනවා. දැන් නිකන් ශර්ලොක් හොම්ස් ගානට වැටිලා ඉන්නෙ. පොලිසියට ගිහින් නොවිසිදුනු අපරාද ඒකකයට බැදෙන්න සයිස් පිස්සු. ඒ නිසා එක දිගට බලන එක නැවැත්තුවා.
jaya
මේ දවස්වල මටත් පිස්සු වගේ. මුල ඉදන් CSI බලනවා. දැන් නිකන් ශර්ලොක් හොම්ස් ගානට වැටිලා ඉන්නෙ. පොලිසියට ගිහින් නොවිසිදුනු අපරාද ඒකකයට බැදෙන්න සයිස් පිස්සු. ඒ නිසා එක දිගට බලන එක නැවැත්තුවා.

ඩෙක්ස්ටර් කියන්නේ දවල්ට කොරොනර් රැට මිනීමරන එක නේද?ȜMA X;21810051 said:dexter බලහන්. ඒකත් ඒ වාගේ තමා හැබැයි කිලර් ඉන්නේ ඇතුලේ![]()
apo tama download link illan ena anathayo elakiri eke innwa. podi unuth munta vada dannawa internet eken deyak hoyaganna be ubla ocharatama wedaberi dasalada ban? meke n ahuwath un denneth kohehna hari internet eken search karala gatta ekakne![]()

මේ කතාව මුල ඉඳල බලන්ඩ හොඳ ලින්ක් එකක් දියල්ල
x265 720p නං වඩා හොඳයි
ප්‍රිසන් බ්‍රේක් අලුත්ම සීසන් එකේ කොටස් 3ක් විතර බැලුව. එච්චරම ඇල්ලුවෙ නෑ
ලබන මාසෙ ඉඳං අපිට GOT බලන්ඩ පුලුවන් නේ...