whitewalker ගේ පැතුම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    දැන් උබට හිතෙන දේ කියපන් දැනෙන දේ

    Eddard Stark ගැනයි, Catelyn Stark ගැනයි, එයාලගෙ දරුවො ගැනයි දුකක් තමා දැනෙන්නෙ.. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Khal Drogo ට නං වෙන්නෙ කැතම සීන් එකක්.... :lol:

    උගෙ තුවාලෙ තව වැඩි කෙරුව නේ අර ගෑනි ? නැත්තං ඌ මැරෙන්නෙ නෑ....
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Eddard Stark ගැනයි, Catelyn Stark ගැනයි, එයාලගෙ දරුවො ගැනයි දුකක් තමා දැනෙන්නෙ.. :(

    GOT බලද්දී දුක කියන එක අමතක කරපන් බන් :baffled: කවුද දැන් උබ ආස නැති උන්
    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    GOT බලද්දී දුක කියන එක අමතක කරපන් බන් :baffled: කවුද දැන් උබ ආස නැති උන්
    You must spread some Reputation around before giving it to AnuradhaRa again.

    එපාම කරපු උං ටික :angry:

    latest

    250px-Queencersei.jpg

    200px-Jaime_Lannister.jpg

    Aidan_Gillen_as_Petyr_Baelish.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    mad king කියන්නෙ මොකාද ?

    මට මේ රාජ්‍ය 7 ගැන තියෙන හුටපටේ පොඩ්ඩක් කියපල්ල...
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    mad king කියන්නෙ මොකාද ?

    මට මේ රාජ්‍ය 7 ගැන තියෙන හුටපටේ පොඩ්ඩක් කියපල්ල...

    machan..oya TV show eke pennanne kathawe mada idan.. okata kalin athithayak thiyenawa.ewashow ekedi serin sere eliyata enawa.matath ohoma conduced than godak awa.
    Youtube eke 'Game of thrones sinhalen ' kiyala search karapan..lankawe kollek sinhalen karana hoda review wagayak thiyenawa.eka balapan.miniha elakiriyema demma mata mathaka widiyata eka.
    chuttak balapan..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mad king කියන්නෙ මොකාද ?

    මට මේ රාජ්‍ය 7 ගැන තියෙන හුටපටේ පොඩ්ඩක් කියපල්ල...

    කලීසිගෙ තාත්ත :dull: :dull:
    මෑඩ් කියන එක ඌම විහිං දම්මගත්තු නමක් මිනිස්සුන්ව පණ පිටිං ගිණි තිය තිය මැරෙනව බල බල සතුටු වුනා :dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Khal Drogo ට නං වෙන්නෙ කැතම සීන් එකක්.... :lol:

    උගෙ තුවාලෙ තව වැඩි කෙරුව නේ අර ගෑනි ? නැත්තං ඌ මැරෙන්නෙ නෑ....

    කලීසි කොහොමත් එලදෙනක් :yes: :yes:
    සන්සගෙන් පස්සෙ පේන්නම බැරි එකියක් :dull: :dull:
    මහ ගොබ්බ සැලසුම් තියෙන්නෙ :dull: :dull:
    මේකට නං ගොඩ දෙනෙක්ට රිදෙයි :baffled: :baffled:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කලීසි කොහොමත් එලදෙනක් :yes: :yes:
    සන්සගෙන් පස්සෙ පේන්නම බැරි එකියක් :dull: :dull:
    මහ ගොබ්බ සැලසුම් තියෙන්නෙ :dull: :dull:
    මේකට නං ගොඩ දෙනෙක්ට රිදෙයි :baffled: :baffled:
    සිරාවට බං, මටත් පේන්නම බැරි චරිතයක්.
    දන්න පුකකුත් නෑ,
    හෙන අලි සයිස් එකෙන් ඉන්නෙ ඒ උනාට :dull::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කලීසි කොහොමත් එලදෙනක් :yes: :yes:
    සන්සගෙන් පස්සෙ පේන්නම බැරි එකියක් :dull: :dull:
    මහ ගොබ්බ සැලසුම් තියෙන්නෙ :dull: :dull:
    මේකට නං ගොඩ දෙනෙක්ට රිදෙයි :baffled: :baffled:

    :yes: :yes:
    ආයා ඉස්ටාක් :love: :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවට බං, මටත් පේන්නම බැරි චරිතයක්.
    දන්න පුකකුත් නෑ,
    හෙන අලි සයිස් එකෙන් ඉන්නෙ ඒ උනාට :dull::dull:

    :yes: :yes:

    :yes: :yes:
    ආයා ඉස්ටාක් :love: :love:

    ඒකි මරණව පට්ටෙට :D :D
    සන්ස වගේ එලදෙනක් නෙමේ :D :D
    ඒත් කියන්න බෑ ඕබරින්ල එඩාඩ්ල මැරුණ එකේ ආර්යත් බ්‍රාවෝසි වල පාරක අයාලෙ යන බැල්ලියෙක් වගේ මැරෙයිද දන්නෑ :no: :no:
    ජෝජ් ආර් ආර් මාටිං කාරයව සතේකට විශ්වාස කරන්න බෑ උගෙ ආතල් එක මරණ එක ජොෆ්රි වගේ එකෙක් :sorry: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Mad King කියන්නෙ Robert ට කලින් හිටපු රජා

    7 Kingdoms ගැන විස්තර ඕකෙ ඇති
    http://gameofthrones.wikia.com/wiki/Seven_Kingdoms

    machan..oya TV show eke pennanne kathawe mada idan.. okata kalin athithayak thiyenawa.ewashow ekedi serin sere eliyata enawa.matath ohoma conduced than godak awa.
    Youtube eke 'Game of thrones sinhalen ' kiyala search karapan..lankawe kollek sinhalen karana hoda review wagayak thiyenawa.eka balapan.miniha elakiriyema demma mata mathaka widiyata eka.
    chuttak balapan..

    කලීසිගෙ තාත්ත :dull: :dull:
    මෑඩ් කියන එක ඌම විහිං දම්මගත්තු නමක් මිනිස්සුන්ව පණ පිටිං ගිණි තිය තිය මැරෙනව බල බල සතුටු වුනා :dull: :dull:

    තැන්කියු මචංල... :)