මචංලා ලංකාවේ තියෙන එක එක ආයතන ඔය ජාතික නැත්නම් national කියන වචනය භාවිතා කරනවනේ?
nibm, nism වගේ.....
මට දැනගන්න ඕන ජාතික එහෙමත් නැත්නම් "national" කියන වචනය භාවිතා කරන්න පුලුවන් රජයට සම්බන්ද ආයතනවලට විතරද කියල?
එහෙමත් නැත්නම් රජයට සම්බන්දයක් නොමැති ඕනෑම පුද්ගලික අායතනයකට මේ නම භාවිතා කරන්න පුලුවන්ද? නීතිමය ගැටලු තියෙනවද?

දන්නැහැ බං. දාලා බලපන්. පොලීසියෙන් අල්ලගෙන ගියොත් මේ ත්‍රෙඩ් එක update කරපන් හිරේ ඉදන් හැමෝටම දැනගන්න.
බම්ප් 