කඩ්ඩ බැරි එකා;17926323 said:මචංලා ලංකාවේ තියෙන එක එක ආයතන ඔය ජාතික නැත්නම් national කියන වචනය භාවිතා කරනවනේ?
nibm, nism වගේ.....
මට දැනගන්න ඕන ජාතික එහෙමත් නැත්නම් "national" කියන වචනය භාවිතා කරන්න පුලුවන් රජයට සම්බන්ද ආයතනවලට විතරද කියල?
එහෙමත් නැත්නම් රජයට සම්බන්දයක් නොමැති ඕනෑම පුද්ගලික අායතනයකට මේ නම භාවිතා කරන්න පුලුවන්ද? නීතිමය ගැටලු තියෙනවද?![]()
Menna tiyenawa act eka meke 7 weni chapter eka kiyola balapan,(Restrictions on names 4 page),,
http://www.drc.gov.lk/app/comreg.nsf/200392d5acdb66c246256b76001be7d8/$FILE/Act%207%20of%202007%20(English).pdf
mehema pahadiliwama tiyenawa
(d) “National”, “State” or “Sri Lanka” or other words
which in the opinion of the Registrar suggest or are
calculated to suggest, any connection with the
Government or any Government Department."
Last edited:






big thanks ada dunna support ekata