The world's first real life massive multiplayer game - නව පරපුරේ අලුත් Game

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    The world's first real life massive multiplayer game - නව පරපුරේ අලුත් Game

    සුපිරි Game එක මචන්. Concept එක ඊටත් වඩා සුපිරියි.
    VR එකක් දාලා සෙල්ලම් කරනවට වඩා මෙන්න මේ වගේ සෙල්ලම් කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
    මම හිතන්නේ තාම මේ game එක beta මට්ටමේ තියෙන්නේ.
    ඉස්සරහට මෙන්න මේ වගේ game එන්න පටන් ගත්තොත්නම් ඉතින්.. ආයේ ලොවෙත් නැ... :D











    Join the community of beta tester - https://www.facebook.com/groups/fatherio
     
    Last edited:
    • Like
    Reactions: Dragon Kolla

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම දන්න විදියට ඔය Concept එකට මුලින්ම Mobile Game එකක් හැදුවෙ ලන්කාවෙ IIT එකේ සෙට් එකක් බන්.
    https://www.imaginecup.com/Team/Index/78950

    එහෙමද බන්...
    අපරාදේ. උන් සෙට් එක, එක දිගටම develop කරා නම් අද හොද තැනක ඉන්න තිබ්බා.
     
    Last edited:
    • Like
    Reactions: BadGirlPerk

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    එහෙමද බන්...
    අපරාදේ. උන් සෙට් එකට එක දිගටම develop කරා නම් අද හොද තැනක ඉන්න තිබ්බා.

    ලන්කාවේ වෙලා තියෙන්නේ මචන් Inventors ලා හිටියට උන් Markerting වැඩේ දන්නේ නැති එක. :(
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ලන්කාවේ වෙලා තියෙන්නේ මචන් Inventors ලා හිටියට උන් Markerting වැඩේ දන්නේ නැති එක. :(

    :( :( :(
    ImageCup එක හරහා Microsoft එක මේ වගේ creative idea ගත්තත් මේ වගේ creative වැඩ කරනවා හරිම අඩුයිනේ.
     
    Last edited:

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    mage parana phone eke oka thibuna bn cam eka on wenawa. ethakota jelly fish la yanawa. phone eka harawa harawa wedi thiyanna oni .sensors walin support eka gannawa .
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    සුපිරි බන්

    Yep :yes: :yes: :yes:

    mage parana phone eke oka thibuna bn cam eka on wenawa. ethakota jelly fish la yanawa. phone eka harawa harawa wedi thiyanna oni .sensors walin support eka gannawa .

    ඒකම මේ දියුණු කරලා. මේකේ jelly fishලා වෙනුවට ඇත්ත මිනිස්සු ඉන්නේ. :)


    Thanks

    නියමයි.

    Yep. නියමයි.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Selfie Stick එකක් තිබ්බ නම් හැංගිල වෙඩි තියන්න තිබ්බා ගේමක් නැතුව.

    .එකත් මාරු අදහස. :lol:
    හැබැයි මේකේ වෙබ් වදින්න ඕන phone එකට. :eek:

    ow me wage nam na thamai :yes::yes:

    :yes: :yes: :yes:

    this project will probably fail eventually. Nice concept though!

    Fail...! :no:
    I don't think so...
    When developers identify the real value of this concept, they'll develop more game like this.