The world's first real life massive multiplayer game - නව පරපුරේ අලුත් Game
සුපිරි Game එක මචන්. Concept එක ඊටත් වඩා සුපිරියි.
VR එකක් දාලා සෙල්ලම් කරනවට වඩා මෙන්න මේ වගේ සෙල්ලම් කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
මම හිතන්නේ තාම මේ game එක beta මට්ටමේ තියෙන්නේ.
ඉස්සරහට මෙන්න මේ වගේ game එන්න පටන් ගත්තොත්නම් ඉතින්.. ආයේ ලොවෙත් නැ...
Join the community of beta tester - https://www.facebook.com/groups/fatherio

Last edited: