Thermal Pad වෙනුවට Thermal Paste දැම්මට කමක් නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    කොල්ල නේ මගේ VGA Card එක ගැලුවා පලවෙනි පාරට

    මම හිතුවා එකේ Processor එක ඇන දාලා හයි කළා ඇති කියලා වෙනම Computer එකේ CPU එකේ වගේ එත් දෙපලු කල ගමන් හිට් සින්ක් එකම තමයි එක පැත්තක තිබුනේ.

    එකේ තිබුණ Thermal Pad ගල් වෙලා තිබුනේ මම හිතන්නේ එකේ තිබුනේ Thermal Pad අළු පාටට කොටුවක් වගේ තිබුනේ ඒක වෙන්න ඕනේ.

    මේකට Thermal Pad නැතුව Thermal Paste දැම්මට කමක් නැතිද ?
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    කොල්ල නේ මගේ VGA Card එක ගැලුවා පලවෙනි පාරට

    මම හිතුවා එකේ Processor එක ඇන දාලා හයි කළා ඇති කියලා වෙනම Computer එකේ CPU එකේ වගේ එත් දෙපලු කල ගමන් හිට් සින්ක් එකම තමයි එක පැත්තක තිබුනේ.

    එකේ තිබුණ Thermal Pad ගල් වෙලා තිබුනේ මම හිතන්නේ එකේ තිබුනේ Thermal Pad අළු පාටට කොටුවක් වගේ තිබුනේ ඒක වෙන්න ඕනේ.

    මේකට Thermal Pad නැතුව Thermal Paste දැම්මට කමක් නැතිද ?
    Nope. Use pads. Paste will spread unevenly and also pads usually used to fill large gaps.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Thermal pads වලත් හරිම ඝනකම තියෙන එක දාන්න ඕනි මං අහලා තියෙන විදියට, GPU එක ගොඩක් වටිනවා නම් දන්න කෙනෙක්ට කියලා කරගන්න
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    a gpu heatsink should typically fit onto the heatsink without large gaps.
    thermal paste is actually more efficient than thermal pads so it would be better to use a thermal paste.
    get a good one and apply yourself. (look for some online guides on applying thermal paste)