Think twice before join the pickme.

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    Uhm yes they get %5 because it's their app, it's a business not a charity :lol:

    No one is allowed to keep any symbols representing any religion, you're providing a service to a customer, It's not an appropriate place to express your religiosity.

    About muslims getting more hires, fuck off mate, the app picks the drivers based on an algorithm.:lol:

    I hope pickme finds the moron who posted this originally, and then finds you and sue the fuck out of both of you for defamation.
    Muslims do not know how allah look like.so they havent any statue.i think allah look like a stink pig.that pig introduced the terrorism wahab religeon to the world.allah mother fucker.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :oo::oo: හැබැයි ඇතුලේ වැඩ කරන වැඩි හරිය හම්බ නේද....?? :baffled::baffled:

    හම්බ උනා නැතා සිංහලයට මොලේ නෑනේ මේ වගේ වැඩක් පටන් ගන්න. පුක රත් කර කර ඉන්නවා සල්ලි හොයන හැටි කල්පනා කර කර. මේක කියුවහම ඔය බොරු කාඩ්බෝඩ් වීරයන්ට රිදෙයි. පලයන් දුවලා ගිහින් අම්මගෙන් ඩේටා කාඩ් එකක් දාන්න සල්ලි ඉල්ලන් වරෙන්. :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හම්බ උනා නැතා සිංහලයට මොලේ නෑනේ මේ වගේ වැඩක් පටන් ගන්න. පුක රත් කර කර ඉන්නවා සල්ලි හොයන හැටි කල්පනා කර කර. මේක කියුවහම ඔය බොරු කාඩ්බෝඩ් වීරයන්ට රිදෙයි. පලයන් දුවලා ගිහින් අම්මගෙන් ඩේටා කාඩ් එකක් දාන්න සල්ලි ඉල්ලන් වරෙන්. :lol::lol:

    :shocked::shocked: සිංහල එකෙක් කරනවා මචන් එකක්..... :yes:

    Code:
    http://mycabz.lk/
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    ඔෆිස් එකේ වැඩ වලට දුවන්නෙම PickME එකෙන්. හයර් එක 350 ඉදන් 8000/=++ වගේ වෙනකන් වෙනකන් මම යනවා. කවදාකවත් ඔය කියන බොරුව මම දැකලා නෑ.
    බොරු පතුරන්න එපා ගොනෝ. -9

    මචං මම මේ ලගක් වෙනකන්ම වැඩ කලේ pickme. බොරුනම් මගේ history එක බලපන්. මම pickme එකට join වෙන්නත් මේකෙ ත්‍රෙඩ් එකක් දාල ඇති.

    pickme එකේ වැඩ කරන එක නවත්තුවේ 10% case එක ආවට පස්සෙ, උඹල නොදන්නවා උනාට සිංහලේ sticket ගලවන්නත් උනා pickme එකේ වාහන වල ගහල තිබුන.

    poster එක share කරල ඇහුවෙ මම දන්න කෙනෙක්ගේ වහෙනේ ගිය customer කෙනෙක් අහල තිබුන ඇයි මේ බුදුපිළිමයක් වහෙනේ තියෙන්නෙ එපා කිව්වටත් පස්සෙ කියල.

    මගෙන්ම advice අරන් වාහන දාපු කොල්ලෝ ඉන්නව මේකෙ, ඒක නිසයි මම මේක share කරල ඇහුවෙ මේක ඇත්තක්ද කියල උන්ගෙ office එකට ගිහින් අහන්න කලින්.

    බොරු පතුරවල උම්බලගෙලෙන් ගන්න දෙයක් නෑ මචෝ. මම හම්බ කරල දැන් 2nd vehicle එකකුත් දාල තියෙන්නෙ tourism වලට.
     
    • Like
    Reactions: The_Killer

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    hambayanta adina ekanam ekema hitiya driver keknk kiwa hire 1k yaddi. Use uber they got good service ban . anik eka athal eke car eke ynawane etath wada adu ganata
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචං මම මේ ලගක් වෙනකන්ම වැඩ කලේ pickme. බොරුනම් මගේ history එක බලපන්. මම pickme එකට join වෙන්නත් මේකෙ ත්‍රෙඩ් එකක් දාල ඇති.

    pickme එකේ වැඩ කරන එක නවත්තුවේ 10% case එක ආවට පස්සෙ, උඹල නොදන්නවා උනාට සිංහලේ sticket ගලවන්නත් උනා pickme එකේ වාහන වල ගහල තිබුන.

    poster එක share කරල ඇහුවෙ මම දන්න කෙනෙක්ගේ වහෙනේ ගිය customer කෙනෙක් අහල තිබුන ඇයි මේ බුදුපිළිමයක් වහෙනේ තියෙන්නෙ එපා කිව්වටත් පස්සෙ කියල.

    මගෙන්ම advice අරන් වාහන දාපු කොල්ලෝ ඉන්නව මේකෙ, ඒක නිසයි මම මේක share කරල ඇහුවෙ මේක ඇත්තක්ද කියල උන්ගෙ office එකට ගිහින් අහන්න කලින්.

    බොරු පතුරවල උම්බලගෙලෙන් ගන්න දෙයක් නෑ මචෝ. මම හම්බ කරල දැන් 2nd vehicle එකකුත් දාල තියෙන්නෙ tourism වලට.

    මම දැක්කා උබේ ත්‍රෙඩ් පික් මී ගැන. මම අද වෙනකනුත් පික්මී කාර් වල යනවා ඒවලනම් තවමත් බුදුපිළිම මම දකිනවා. සමහර අය මල් එහෙම තියලා එතනින්.

    මහන්සි වෙලා හොයන එකෙක්ට හොදයි කියන්න ඕනා. 9++ (කලින් කපන්න බැරි උනා :sorry:)
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18

    මම දැක්කා උබේ ත්‍රෙඩ් පික් මී ගැන. මම අද වෙනකනුත් පික්මී කාර් වල යනවා ඒවලනම් තවමත් බුදුපිළිම මම දකිනවා. සමහර අය මල් එහෙම තියලා එතනින්.

    මහන්සි වෙලා හොයන එකෙක්ට හොදයි කියන්න ඕනා. 9++ (කලින් කපන්න බැරි උනා :sorry:)

    ඒක මම නෑ කිව්වේ නෑ, මමත් බැලුවෙ මේ කතාව ඇත්තක්ද කියන එක.. එහෙමනම් තවත් මුන්ට වැඩ කරල වැඩක් නැති නිසා.

    මගේ වාහන දෙකම දැනට tourism වලට දාල තියෙන්නෙ. ඇල්ටෝ එකක් සෙට් වෙලා අඩුවට මම ඒක ගත්ත, බැලුවෙ දන්න එකෙක් දැම්මල pickme දාන්න.

    එදා ඉඳලම උන් කරපු වැඩක් තමා මුස්ලිම් උන්ට අදින එක, උඹ pickme office එකකට එක පාරක් හරි ගිහින් බැලුවනම් උඹටම තේරෙයි.

    office බූකින්ග් hires වැඩි හරියක් දෙන්නෙ මුස්ලිම් driverslata. (within colombo area)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,130

    උබ දාලා තියෙන පිංතූරට දැක්ක ගමන් පික්මී යන කස්ටමර්ලට වැරදි විදිහටයි තේරුම් යන්නෙ. රුපියල් 200 හයර් එකක් ගියොත්, සිංහලයට 200+75+5% ගෙවන්න වෙනවා වගේ බැලූ බැල්මට පේන්නෙ. ඒත් උබ අහලා තියෙන්නෙ පික්මී එකේ ඩ්‍රයිවර් ගෙ පැත්තෙන්. සමහරවිට උබ කියන එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වැඩි හරියක් මුස්ලිම් අයට හයර් යන වැඩෙත් කරන්න බැරි දෙයක් නෙවෙයි. ඇප් එකට ප්‍රමුකතා ලැයිස්තුවක් දුන්නොත් ඒවට මුල් තැන ලැබෙන්න පුළුවන්. මේ ප්‍රශ්නෙ ගන ගොඩක් අය පටලවගෙන තියෙන්නෙ වැරදි විදිහට තේරුම් අරගෙන තියෙන නිසා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,926
    1
    56,952
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දැන් චෙක් කලා මම ගත්ත පහුගිය හයර් 30ක් විතර. මුස්ලිම් අය හිටියෙ 2යි, දෙමල 2 යි. ඉතිරි ඔක්කොම සිංහල නම්.

    මම හයර් යනකොට ඩ්‍රයිවර් එක්ක කතාවක් දාගෙන යනව. ඒ අතරෙ මම නිතරම අහනව පික්මී දුවන එක ලාබද කියල. එක සිංහලයෙක් විතරයි කිව්වෙ ලාබයි කියල. ඌ කියපු විදිහට අනික් සිංහල උන් ඉරිසියාවට පාඩුයි කියල වෙන සිංහලු ජොයින් වෙන එක වලක්වනවලු. දවසට අඩුම රු. 5000ක් හොයන්න පුලුවන් කිව්වා.

    හැබැයි අනික් සිංහල උන් ඔක්කොමවගෙ කියන්නෙ පාඩුයි, අද උදේ ඉඳන් හයර් නෑ, කිලෝමීටර් 3-4ක් ගිහින් ගත්ත හයර් එක කිලෝමීටර් දෙකයි ගියේ, වේටින් පැය 3ක් හිටියා වගේ කතා.

    බුදු පිලිම කතාව නම් බොරුවක්. ඕනෙ නම් හෙට ෆොටෝ දෙකක් ගහල දාන්නම්
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ

    Same with uber
    Hamoma paadui kiya kiya boruwata kiyanawa
    Mata ahannath hithenawa paadu nam ai duwanne kiyala :lol:
    Original post eka nam patta boruwak :yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    :yes::yes:

    Same with uber
    Hamoma paadui kiya kiya boruwata kiyanawa
    Mata ahannath hithenawa paadu nam ai duwanne kiyala :lol:
    Original post eka nam patta boruwak :yes:

    ubernam padui machan
    issara full time hitapu godak aya dan naha
    inna ayath pickme,mycabz wage thawa app on karan duwanne
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    pickme එකේ වාහන දාල තියන එළකිරි කට්ටිය ඉන්නවනම් කියපල්ල මේ බුදු පිළිම කතාව ඇත්තක්ද කියල? :angry::angry:

    U8b9qDI.jpg

    බොරු බන්.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මමත් Pick Me නිතරම පාවිච්චි කරනවා. මේ කියන කථාවේ ඇත්තක් තියෙනවා. මමත් දැනගත්තේ Pick Me රියදුරැ මහතුන්ගෙන්. බුදු පිළිම ගැන complain කරන්නෙ Pick Me පාවිච්චි කරන වෙනත් ආගම් වල අය කියලා තමයි කියන්නේ. විශේෂයෙන් මුස්ලිම් සහ කලාතුරකින් convert වෙලා ඉන්න කතෝලික ආගමිකයන් "බුදු පිළිම" ගැන complain කරනවා කියල ඒ අය කියලා තියනවා.

    එහෙම නැතුව මම දන්න සහ අහලා තියෙන විදිහට Pick Me Management එක බුදු පිළිම අයින් කරන්න බලපෑම් කර නැත.

    එසේම 99% ක් රියදුරන් Pick Me Management එක "සිංහල" අයට සලකන විදිහ ගැන කිසිදු පැහැදීමක් නැති බව නම් නොකියාම බැරිය.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම දැන් චෙක් කලා මම ගත්ත පහුගිය හයර් 30ක් විතර. මුස්ලිම් අය හිටියෙ 2යි, දෙමල 2 යි. ඉතිරි ඔක්කොම සිංහල නම්.

    මම හයර් යනකොට ඩ්‍රයිවර් එක්ක කතාවක් දාගෙන යනව. ඒ අතරෙ මම නිතරම අහනව පික්මී දුවන එක ලාබද කියල. එක සිංහලයෙක් විතරයි කිව්වෙ ලාබයි කියල. ඌ කියපු විදිහට අනික් සිංහල උන් ඉරිසියාවට පාඩුයි කියල වෙන සිංහලු ජොයින් වෙන එක වලක්වනවලු. දවසට අඩුම රු. 5000ක් හොයන්න පුලුවන් කිව්වා.

    හැබැයි අනික් සිංහල උන් ඔක්කොමවගෙ කියන්නෙ පාඩුයි, අද උදේ ඉඳන් හයර් නෑ, කිලෝමීටර් 3-4ක් ගිහින් ගත්ත හයර් එක කිලෝමීටර් දෙකයි ගියේ, වේටින් පැය 3ක් හිටියා වගේ කතා.

    බුදු පිලිම කතාව නම් බොරුවක්. ඕනෙ නම් හෙට ෆොටෝ දෙකක් ගහල දාන්නම්

    මමත් යද්දී කතාවක් දාන් යන්නේ.. මමත් එක්ක ඔය හයර් ගිය ඔක්කොම අය සිංහල අය. හැබැයි එකෙක්වත් පාඩුයි කියලා නම් කියුවේ නෑ. උත්සාහේ තියෙනවා නම් 5000-7000 හොයන්න පුළුවන් කියුවා. සමහර අය කලින් කැන්ගරු වගේ ඒවල දුවපු අය. උන් කියනවා ඌබර් මේක වාසියි කියලා.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    boru prachara danna epa.

    mama hema dama pick me thamai yanne.. hema ekkena gawama budu pilimiyak tiyenawa. samaharak jesu tiyenawa.