This labrador (golden) dog available to cross

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    attachment.php


    වයස අ.වු 1 පමණ ඇති ...ලැජ්ජා බයට ,හොදින් හැදුනු ,වැඩුනු ඉතා ගුණ යහපත් මෙම labrador (golden )බල්ලා හට සුදුසු සහකාරියක් සොයනු ඇත..ඔබ දන්නා සහකාරියක් ඇත්නම් මෙතනින් comment එකක් දාලා යන්න....ALL THE CERTIFICATES AVAILABLE ......
     

    Attachments

    • l1.jpg
      l1.jpg
      36.1 KB · Views: 92

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කීයද ගාන? මගෙ කසින් කෙනෙක් ගාව ඉන්නව 1 male & 2 females , පැටව් අරන් විකුනනව. රු.30000 පැටියෙක්
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    කීයද ගාන? මගෙ කසින් කෙනෙක් ගාව ඉන්නව 1 male & 2 females , පැටව් අරන් විකුනනව. රු.30000 පැටියෙක්

    බල්ලා විකුනන්නේ නම් නෑ.......cross කරන්න Female එකෙක් හොයනවා.....හොද එකෙක් ඉන්නවානම් හොදයි.......