Thor 2 baluwada

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    DC Comics කිව්වට උන්ගෙත් ඔය ගොන්පාර්ට් තියෙනවා බන් .දැන් බලප සුපර්මෑන් එහෙම ,අමුම අමු අප්සට් .ඒත් මම සුපර් හීරෝ ෆිල්ම්ස් වලින් කැමතිම බැට් මෑන් සීරියස් එකට විතරයි .ඒකත් පරණ බැට්මෑන් සීරියස් එකට නෙමේ .අළුත් එකට .මොකද පරණ බැට්මෑන් සීරියස් එකේ බැට්මෑන් නිකන් ගෑනූ ඉස්සරහා වැඩර් වෙන ෆැන්සි සුපර් හීරෝ කෙනෙක් .ඒත් බැට්මෑන් අළුත් සීරියස් එකේ ඒ කිව්වේ Batman Begins ,The Dark Knight and Dark Knight Rises කියන ෆිල්ම්ස් 3 ට .මොකද ඒ සීරියස් එකේ තමා තාත්වික සුපිරිවීරයෙක් කියන සංකල්පය හරියට දෙන්නේ .ඒ තාත්වික බව වැඩි හින්දමද දන්නේ නැහැ එකේ වීරයට වඩා දුෂ්ඨයා මාර ෆේමස්:P:P:P:P:P:P (ජෝකර් ගැන එහෙම කියන්න ඕනේ නැහැ නේ ?) .මේ ෆිල්ම් එක මෙච්චර සිරා විදියට ගත්තේ එකේ ඩිරෙක්ටර් ක්‍රිස්ටොපර් නොලාන් සහ එයාගේ සහෝදරයා වන ජොනතන් නොලාන්ට පින්සිද්ධ වෙන්න .හැබැයි අනික් සුපර්හීරෝ ෆිල්ම්සුත් බලනවා .ඒත් බැට්මෑන් අළුත් ෆිල්ම් සීරියස් එක තරම් හිතට වැදිච්චSuperHero Film එකක් මම දැක්කේ නැහැ .:no::no::no::no::no::no:

    උබ comics ආසාවට වත් කියවල නැති එකෙක්. ෆිල්ම්ස් එන්න ඉස්සෙල්ල ඉදන් batman තමයි මගේ hero , එකට හේතු ගොඩා................................................ක් තියෙනවා.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    උබ comics ආසාවට වත් කියවල නැති එකෙක්. ෆිල්ම්ස් එන්න ඉස්සෙල්ල ඉදන් batman තමයි මගේ hero , එකට හේතු ගොඩා................................................ක් තියෙනවා.
    Sirawata Mun Film Ekak Balala Kegahanawa, Comics Thama Pattama... Batman Thama Mageth Fav Hero.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Sirawata Mun Film Ekak Balala Kegahanawa, Comics Thama Pattama... Batman Thama Mageth Fav Hero.

    ෆිල්ම් එක බලල Batman ට කැමති උනා කියනවනම් මුන්ව උල තියන්න ඕනේ . :angry:

    මොනවා උනත් ක්‍රිස් නොලන් සෑහෙන්න සාර්ථකයි, batman පිස්සෙක් හැටියට ක්‍රිස්ටෝපර් අයියගේ batman ෆිල්ම් ටික මට කට පාඩම වෙනකල් බලල තියෙනවා .

    2v2z5w6.jpg
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    Nolan ගේ BATMAN Series එක original Batman(comic) ව පට්ට චා කරලා තිබ්බේ. අනික BATMAN කියන්නේ Detective කෙනෙක්. Nolan ගේ series එකේ batman නිකන් ගොබ්බ ඩයල් එකක් වගේ. කිසිම මොලයක් නැති එකෙක්. යන යන තැන නා ගන්නවා. අන්තිමට මොකක් හරි ක්‍රමේකින් ශේප් උන ඒක විතරයි උනේ. කිසිම රහස් පරීක්ෂක ගතියක් නෑ..!
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    හීන් පුතා;16303573 said:

    Sirawata Bn, Porage Film Wala Batman Ta Wada Villians la Thama Patta.... Batman Nam Melo Rahak Ne. Nolan Karayata Hoda Action Scenes ( Hand To Hand Combat ) Direct Karanna Be. Dark Knight Rises Nam Pattama Chaaa..... Anith Deka Nam Echchara Awlak Ne.
     
    හැමදාම Batman Vs Superman comics and Cartoons වල අන්තිමට දිනන්නේ Batman.මොකද මිනිහ මොලෙන් ගේම දෙන නිසා. හැබැයි ලබන අවුරුද්දේ එන එකේ නම් ඌ එහෙම වෙයි කියල හිතෙනවා. මොකද ආරංචි හැටියට නොලන් කාරයා ඒකෙ නෑ....!
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    The Dark Knight Returns Thama Man Kiyawapu Hodama Batman Graphic Novel Eka
    Batman The Long Halloween Ekath Patta.

    DC Animated Universe Ekata Gahanna Ekekwat Ne.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    හීන් පුතා;16303623 said:
    හැමදාම Batman Vs Superman comics and Cartoons වල අන්තිමට දිනන්නේ Batman.මොකද මිනිහ මොලෙන් ගේම දෙන නිසා. හැබැයි ලබන අවුරුද්දේ එන එකේ නම් ඌ එහෙම වෙයි කියල හිතෙනවා. මොකද ආරංචි හැටියට නොලන් කාරයා ඒකෙ නෑ....!

    Nolan Karaya Nethi Unata Machan, Ara David S Goyer Karaya Innawane. Pora Thama Kathawa Liyanne. Mata Okawa Sure Ne. Dark Knight Rises Eken Passe Mata Porawa Epa Una.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    උබ comics ආසාවට වත් කියවල නැති එකෙක්. ෆිල්ම්ස් එන්න ඉස්සෙල්ල ඉදන් batman තමයි මගේ hero , එකට හේතු ගොඩා................................................ක් තියෙනවා.
    ඇහ් යකෝ මම මේ කොමික්ස් ගැනයි ෆිල්ම් වලය් සුපර් හීරෝ යථාර්ථය පොඩ්ඩක් පැහැහ්දිලි කරහම තෝ හිතුවද මම තුම්පනේ කියලා :angry::angry::angry::angry::angry::angry:.මමත් කොමික් කියවලා ,බලලා තියෙනවා .අපි බලන කාලේ මෙහෙ වැඩිය ඔය කොමික් බුක්ස් නැහැ(තිබ්බා හැමතැනම නැහැ ) .ඒක නිසා පිටරට ඉන්න් කාගෙන් හරි සෙට් කරන් තමා බලන්නේ.එහෙමත් නැත්තම් අපේ කවුරු හරි කොමික් කියවන යාළුවෙක් ගාව තිබ්බොත් .මම මේ කියන්නේ2000 ට කලින් .ඒ කාලේ අපි පොඩි .අපිට ගෙවල් වලින් ඔව්වා අරන් දෙන්නේ නැහැ .ඒක නිසා තමා අර කිව්ව විදිවලට ඉඳලා හිටලා සෙට් වෙච්ච වෙලාවට කොමික්ස් බලන්නේ .ඒ කාලේ ලංකාවෙ කොමික්ස් බුක් රැල්ලක් නැහැ .හැබැයි කොමික් පිස්සෙක් නම් නෙමේ. මොකද අපි බලන කාලේ කොමික් බුක්ස් වල තියෙන රූප වලට ආසාවට බැළුවට ලියලා තිබ්බ එව්වා තේරුණේ නැහැ .මොකද තියෙන්නේ ඉංග්‍රීසියෙන් නේ :P:P:P:P:P:P:P:P(හැබැයි දැන් නම් අවුලක් නැහැ )
    …හරි කමක් නැහැ .මම මෙතන කොමික් චා කරේ නැහැ .ඒත් සුපර් හීරෝ කෙනෙක්ගේ ෆිල්ම් එකක් කරනවානම් එකේ තාත්වික කරලා ගත්තොත් තමා හිතට වදින සහ හිතන්න යමක් තියෙන්නේ .මොකද කොමික් වල ඕහේ ඇන්දට ෆිල්ම් කරද්දි පොඩ්ඩක් ප්‍රශ්න වෙනවා .එක උදාහරණයක් කියන්නම් .උබ බලලා ඇතිනේ Avengers .අන්න එකේ තෝර් ,අයර්න් මෑන් ,කැප්ටන් ඇමෙරිකා කියන තුන්දෙනා පොඩි වලියක් යනවා නේ ? ඇයි දන්නවද ea වලිය දාලා තියෙන්නේ ? මොකද තුන්දෙනාම වෙන වෙන ආකෘතීන් වලින් නේ .ඒ කිව්වේ තෝර් කියන්නේ දෙයියෙක් .කැප්ටන් ඇමරිකා කියන්නේ ජීවවිද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිඵලයක් ,අයර්න් මෑන් කියන්නේ බුද්ධිමත් සාමාන්‍ය මනුස්සයෙක් .එයාගේ වැඩ කෑලි එයාම හදාගත්ත එව්වා .ඉතිං කොමික්ස් වලින් මෙහෙම උනාට ෆිල්ම් එක කරද්දි මේ සීන් එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා .මොකද මේ තුන් දෙනා ආකෘති 3 ක වීරයෝඅ .ඒක නිසා ඒ ආකෘති වෙනස නොදැනෙන්න සහ මේ තුන්දෙනාම එකිනෙක්ට නොදෙවෙනි කියන සංකල්පය ඒත්තු යන්න තමා අර වලිය සෙට් කරලා තියෙන්නේ ෆිල්ම් එකේ .කොමික් වල ඕන ඕන විදියට ඇන්දට ෆිල්ම් කරද්දි ඔයවගේ අවුල් වෙනවා .දැන් ඊලඟට එන බැට්මෑනුයි සුපර්මෑනුයි ඉන්න ෆිල්ම් එකෙත් ඔය ප්‍රශ්නෙම එනවා .ඒක කියන්න ඕනේ නැහැනේ හිතාගන්න පුළුවන්නේ ?
    …උඹ කිව්වා ෆිල්ම් එන්න කලින් බැට් මෑන් උණේ සුපර් හීරෝ කියලා .හැබැයි මචං මහ‍්රස් එහෙම නෙමේ .මම ආසම සුපර් හීරෝ උනේ ස්පයිඩර් මෑන් .ඒ පොඩි කාලේ .ඒත් ක්‍රිස්ටෝපර් නොලාන්ගේ බැට්මෑන් සීරියස් එක බැළුවයින් පස්සේ මම බැට්මෑන් කියන සුපර් හීරෝට ආස වෙන්න ගත්තා .ඒ උගේ වැඩ කෑලි වලට නෙමේ .ඒ බැට්මෑන් කියන කෙනා තුළ
    …හිටිය සැඟවිච්ච යථාර්ථයට .ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ .වැඩිය ඕනේ නැහැ මගේ User Name එක බලපන් .එකේන් උඹට හිතාගන්න පුළුවන් මම කිව්ව එක .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    Sirawata Mun Film Ekak Balala Kegahanawa, Comics Thama Pattama... Batman Thama Mageth Fav Hero.
    මම අර Smoother කියන එකාට දාපු පොස්ට් එක ඔයාත් බලන්න .අපි මෙතන කියවන්නේ කොමික්ස් ඇන්ඩ් ෆිල්ම්ස් දෙකම බලලා .ලංකාවේ ඉතිං මේ පොඩ්ඩක් ඊයේ පෙරේදා බැහැගත්ත වීරයෝඅ ඉන්නවා හැමතැනම වගේ හැම කෙෂේස්ත්‍රෙකින්ම .අනික් මිනිස්සු සද්ද නැතිව හිටියහම මුන් හිතන්නේ උන් තුම්පනෙන් හම්බංවැල්ලෙන් මෙතනට පාත් වෙලා කියලා .උඹට මේක අදාලද දන්නේ නැහැ .ඒක දන්නේ උඹ .මම කිව්වේ මේ අනික් උන් ගැන :P:P:P:P:P:P
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මම අර Smoother කියන එකාට දාපු පොස්ට් එක ඔයාත් බලන්න .අපි මෙතන කියවන්නේ කොමික්ස් ඇන්ඩ් ෆිල්ම්ස් දෙකම බලලා .ලංකාවේ ඉතිං මේ පොඩ්ඩක් ඊයේ පෙරේදා බැහැගත්ත වීරයෝඅ ඉන්නවා හැමතැනම වගේ හැම කෙෂේස්ත්‍රෙකින්ම .අනික් මිනිස්සු සද්ද නැතිව හිටියහම මුන් හිතන්නේ උන් තුම්පනෙන් හම්බංවැල්ලෙන් මෙතනට පාත් වෙලා කියලා .උඹට මේක අදාලද දන්නේ නැහැ .ඒක දන්නේ උඹ .මම කිව්වේ මේ අනික් උන් ගැන :P:P:P:P:P:P

    :P:P man kiwwe machan nolange films walin batman ta sadaranayak ishta una kiyala man nam hitanne ne. Itin eka eka ayata eka wenas. Sorry machan man wadiya hitanne natuwa kalin post eka damme.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    බින්දු;16303759 said:
    :P:P Marvel comics වල සිරා villain කෙනෙක් නෑ කියන්නේ කවුද?? :angry::angry:

    ලෝකි අමතකද :dull::dull::love::love: :lol::lol:

    fans-went-wild-when-tom-hiddleston-showed-up-as-avengers-villain-loki-at-comic-con.jpg

    Loki mokekda bn. Show eka run karanne Thanos.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    බින්දු;16303759 said:
    :P:P Marvel comics වල සිරා villain කෙනෙක් නෑ කියන්නේ කවුද?? :angry::angry:

    ලෝකි අමතකද :dull::dull::love::love: :lol::lol:

    fans-went-wild-when-tom-hiddleston-showed-up-as-avengers-villain-loki-at-comic-con.jpg

    ලොකි එච්චරම කික් එකක් නැ බන්

    බලපන් බට්මන් එකේ ජෝකෙර් ඊළගට අපු එකේ අර ඉන්න බිල්ඩර් වගේ එක,,කට වහන් ඉන්න එකෙක් ඉන්න එක මොකද්ද

    යකෝ සුෆිරි
    තොර 2 නං චෝරම තම
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Loki mokekda bn. Show eka run karanne Thanos.

    ලොකි එච්චරම කික් එකක් නැ බන්

    බලපන් බට්මන් එකේ ජෝකෙර් ඊළගට අපු එකේ අර ඉන්න බිල්ඩර් වගේ එක,,කට වහන් ඉන්න එකෙක් ඉන්න එක මොකද්ද

    යකෝ සුෆිරි
    තොර 2 නං චෝරම තම

    :P:P මම නම් ලෝකි ට කැමතියි :rolleyes::rolleyes: