Thor 2 baluwada

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    1.Thor Extras කියලා ෆිල්ම් 1කට පස්සේ ෆිල්ම් 1ක විස්තර කරලා Video File 1ක් දාල තියෙනවා ඒක බලපන්. :angry::angry::angry:
    අනික උන්ගේ කඩු සාමාන්‍ය කඩු නෙවෙයි. ඒවාට විවිධ Magic POwers තියෙනවා.
    Thor 1ක ට වඩා බලපන් කොච්චර ෆට්ට ද කියලා.marvel එවුන් කරන්නේ තාම චරිත
    ලෝකෙට හදුන්වාදීමක් හැම එකාම Geek ලා නෙවෙයි නේ බන්
    Cap America 2 සැහෙන්ඩ පට්ට වෙයි පලවෙනි එකට වඩා :)
    හැබැයි කියන්ඩ ඕනි Film 1කෙ ගැලපෙන්නේ නැති තැන් ගොඩක් තියෙනවා
    සමහර විට Extended Copy 1ක් එන්ඩ ඉඩ තියෙනවා.:P

    Batman ඔච්චර ප්‍රසිද්ද වෙන්ඩ හේතුව Batman ගේ Villens ල හින්දා
    අනික උ තමා ලෝකෙම ඉන්න හොදම Detective

    කොමික් ගැන මේලෝකේ දෙයක් නොදන්න එවුන්ට කියන්නේ
    DC COMIC character ලා 52 අළුතෙන් පටන් ගත්තා 2011 දී
    අඩෝ වදින්නනම් Free Torrent වල තියෙනවා DC New 52 කියලා...කියවපන්
    නොදන්න මගුල් කියවන්ඩ් එපා මරගන්ඩ හිතෙනවා....

    මේ දවස් වල මන් කියවන්නේ Injustice - Gods Among Us මේකේ Digital Comic Book 35k tiyenawa
    මේකේ Superman තමා Villen වෙන්නේ
    Supeman මේ Series 1කෙ පටන් ගන්නේ Jocker ව මරලා. :growl::growl::growl:
    ඌ පරයා Caption ATom:no: , Green Arrow :baffled:මරනවා
    අන්තිමට උ Batman ව හොයන් එනවා මරන්ඩ...පික්සු පීකුදු වෙනවා:nerd:

    මන් කියවපු හොදම Marvel Comic සෙට් 1ක තමා Complete, Chronological Marvel Civil War
    කියවපන් Cap America Team Vs Iron Man Team මේකේ 60% විතර Marvel characteලා
    ඉන්නවා....මේකේ වෙළුම් 106ක් තියෙනවා

    එළකිරියේ කවුරු හරි Comic ත්‍රෙඩ් 1ක් පටන් ගනිං.සැහෙන අඩුවක් ලංකාවට
    මන් DC , Marvel Comic, Dark Horse Comics පොත් 6000+ වඩා kiwala tiyenawa
    සප් 1ක් දෙන්නම් මමත්
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    Sirawata Machan Thread Ekak Patan Gamu, Ela Wadak.....

    captain America 2 patta wei kiyala mamat hitanawa, Winter Soldier Nam Supiri......
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Yep kwuru hari patan gannda
    mata Post danda puluwan week 1kakata dawas 4k

    Spiderman Gon Joke wadi
    Gurdian of the Galaxy Comadyk wage :(
    X men costume dakkma hina yanawa

    Cap America Winte Soldier mru
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    1.Ay bun asgurd octhara diyanu jathiyak welath kadu walin fight karanne
    2.alians la pruthuviyata kelinatakota avengersla budida bunzzz

    umbe view eken movies balanna giyoth itin apitama movies hadala apitama balanna wenwa..machan mewa thiyenne podi athal ekak aragena preasure release karaganna...
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Sirawata Bn, Porage Film Wala Batman Ta Wada Villians la Thama Patta.... Batman Nam Melo Rahak Ne. Nolan Karayata Hoda Action Scenes ( Hand To Hand Combat ) Direct Karanna Be. Dark Knight Rises Nam Pattama Chaaa..... Anith Deka Nam Echchara Awlak Ne.
    comics books wala hetiyata ma machan film eka hadana kiyala ekak ne,christopher nolan kohoma unath batman series eka wenas widiyakata heduwa:) matanum dark knight film eka patta,habai uba kiyala thiyenawa wage villeins lata thamai batman ta wada thanak dila thiyene film series eke:) dark knight film eka joker ge character eka movie ekaka mun dekapu hodama villain thamai :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    comics books wala hetiyata ma machan film eka hadana kiyala ekak ne,christopher nolan kohoma unath batman series eka wenas widiyakata heduwa:) matanum dark knight film eka patta,habai uba kiyala thiyenawa wage villeins lata thamai batman ta wada thanak dila thiyene film series eke:) dark knight film eka joker ge character eka movie ekaka mun dekapu hodama villain thamai :yes:
    Ow Ehemama Kiyala Neethiyak Ne, But Anemanda Bn Mata Nam Nolange Batman Character Eka (Mulu Film Ekama Newei) Chaaaa......
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ලොකි එච්චරම කික් එකක් නැ බන්

    බලපන් බට්මන් එකේ ජෝකෙර් ඊළගට අපු එකේ අර ඉන්න බිල්ඩර් වගේ එක,,කට වහන් ඉන්න එකෙක් ඉන්න එක මොකද්ද

    යකෝ සුෆිරි
    තොර 2 නං චෝරම තම
    Bane Machan
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Bane Machan
    :yes::yes:

    The Man Who Broke The Bat....

    bane_batman_1.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    Machan unge mata theruna concept ekak thama wenas wenas looka wala wenas wenas weapon thiyana eka. Uba kiyana widihata oya ata boola gun ehekin wedi thiyala thor wage ekekwa maranna ba. Ekata uta ridenna gahanna puluwan ekek inna oni. Anika Marvel lage powers bedala thiyana hati patta. Ekekta ekek dewani na. DC wala thiyana awula thama Superman kiyala character ekata pissuwen wage powers godak daala u nikan lord wage una eka. Kryptonite naththan superman dei anith un okkotama rimba irenna. Hulk gana kiwwoth kochchara unath u slow ne. Iron man guti kaddi uge aduma kadenawa.Captain america oya monaa unath guti kanawa nahutheta. Superman ehemada kiyala balapanko. Uta gahala maranna puluwanda? Uwa recharge wenawane. Batman witharai DC lage wadakata athi ekak thiyenne. Eth marvel un dannawa gaanata balance karan yanna. Anika Thor wala hithapu nathi ikmanin ne hama ekama une. Un hama ekaatama wenama katha develop karan gihin unwa idala hitala ekkahu karanawa. Eka patta. Justice League ekenun ithin ekkahu kara kiyala maha arumayak wenne na. Spiderman wa thani karala yana eka thama marvel karana pajaatha wade. EKa dan melo rahak na Tobby wa ain karala ara huunek wage ekek daala. Spiderman podiy thama eth comics wala widihatama yanna oni naane bun. Spiderman yanne man danna tharamin X men characters ekka comics wala :(
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Machanla mama asama comic character eka Gambit.Gambit Solo folm ekak enwa kiyala ingi thiyenwa .hariyata dan na

    Gambit ta ganda yanne Justin Timberlake :dull:
    Sony meka gana Discuss kranawa Twitter/TMZ dala tibbe
    Kohomat oka enne Godak passe 2017 wge
    2016 dith X men 1k hadanawa Brayn karaya :oo::rofl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Gambit ta ganda yanne Justin Timberlake :dull:
    Sony meka gana Discuss kranawa Twitter/TMZ dala tibbe
    Kohomat oka enne Godak passe 2017 wge
    2016 dith X men 1k hadanawa Brayn karaya :oo::rofl:
    X MEN Characters Wala Rights Thiyenne FOX Studio Ekata Neda, Sony Newei Neda. X Men Origins Wolverine Gambit wa Chaaa Karalama Demma.....:angry::angry:
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Gambit ta ganda yanne Justin Timberlake :dull:
    Sony meka gana Discuss kranawa Twitter/TMZ dala tibbe
    Kohomat oka enne Godak passe 2017 wge
    2016 dith X men 1k hadanawa Brayn karaya :oo::rofl:

    Apo bn Timberlake karaya hariyan na.X men Origins eke Gambit ge charcter eka karapu eka shape Taylor Kitsch
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    X MEN Characters Wala Rights Thiyenne FOX Studio Ekata Neda, Sony Newei Neda. X Men Origins Wolverine Gambit wa Chaaa Karalama Demma.....:angry::angry:

    Yep but dan Gambit , Spider Man Hugak ewa
    Sony Entertainment Networ
    k aran :rofl::rofl: