තෙඩ් එකක් අන්ෆලෝ කරන්න පුලුවන්ද ? දැන් මෙම්බර්ස්ලා අන්ෆලෝ කරන්න්න පුලුවන්නෙ. ඒකම ත්‍රෙඩ් වලට කරන්න පුලුවන්ද? ෆේස්බුක් පෝස්ට් හයිඩ් කරනවා වගෙ. :rolleyes: