Thread unfollow කරන්න පුලුවන්ද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තෙඩ් එකක් අන්ෆලෝ කරන්න පුලුවන්ද ? දැන් මෙම්බර්ස්ලා අන්ෆලෝ කරන්න්න පුලුවන්නෙ. ඒකම ත්‍රෙඩ් වලට කරන්න පුලුවන්ද? ෆේස්බුක් පෝස්ට් හයිඩ් කරනවා වගෙ. :rolleyes:
     
    • Like
    Reactions: D_Mad

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    on the top right hand "watch" kiyala thiyenne

    එකෙන් අන්ෆලො වෙන්න නෑනෙ, එකෙන් තවත් නොටිෆයි වෙනවා මිසක්. මට ඔනෙ ත්‍රෙඩ් එක මට එලකිරි එකේ පෙන්නෙ නැතිවෙන්න හදන්න, ත්‍රෙඩ් එක හදපු එකා අන්ෆලෝ නොකර.
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    5,021
    2
    2,455
    113
    කොළොංපුරේ
    එකෙන් අන්ෆලො වෙන්න නෑනෙ, එකෙන් තවත් නොටිෆයි වෙනවා මිසක්. මට ඔනෙ ත්‍රෙඩ් එක මට එලකිරි එකේ පෙන්නෙ නැතිවෙන්න හදන්න, ත්‍රෙඩ් එක හදපු එකා අන්ෆලෝ නොකර.
    GT ගෙන් අහ පන්
     
    • Sad
    Reactions: Solo Rider

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    එකෙන් අන්ෆලො වෙන්න නෑනෙ, එකෙන් තවත් නොටිෆයි වෙනවා මිසක්. මට ඔනෙ ත්‍රෙඩ් එක මට එලකිරි එකේ පෙන්නෙ නැතිවෙන්න හදන්න, ත්‍රෙඩ් එක හදපු එකා අන්ෆලෝ නොකර.
    එකෙන් නොටිෆයි වෙන්නෙ උඹ දාපු පොස්ට් එකකට රිඇක්ෂන් හො කොට් කරල තිබ්බොත් හො විතරයි.
    ත්‍රෙඩ් එක නොපෙනෙන්න නම් ක්‍රමයක් නැහැ මන් හිතන්නෙ .
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එකෙන් නොටිෆයි වෙන්නෙ උඹ දාපු පොස්ට් එකකට රිඇක්ෂන් හො කොට් කරල තිබ්බොත් හො විතරයි.
    ත්‍රෙඩ් එක නොපෙනෙන්න නම් ක්‍රමයක් නැහැ මන් හිතන්නෙ .

    හුම් එල එල , මොනා උනත් එහෙම ෆීචර් එකක් හදන්න තිබුනානෙහ් මේක කෝඩ් කරපු එකාට :rolleyes: