Threads welata reply adu ai

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    Elakiri eke godak threads welata reply Madi hamogema. Aluth elakiri eke design flow Ekak da? Issara pages thibba, Dan okkoma threads list wenne one list Ekak widihata. Hadassiye ehenam page eke koheda inne kiyala danne Nathan, page eke apahu mulata Yanna one
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,625
    113
    dan issara wage bump kara kara homepage ganna baha... dan minissunta ona thread walata witharai reply...
    enisa samahara thread walata reply wadi.. samahara ewata reply adui...

    habai thread 1000 withara eka paara pallehata scroll kara kara balanna puluwan eka maru...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,776
    31,588
    113
    Elakiri eke godak threads welata reply Madi hamogema. Aluth elakiri eke design flow Ekak da? Issara pages thibba, Dan okkoma threads list wenne one list Ekak widihata. Hadassiye ehenam page eke koheda inne kiyala danne Nathan, page eke apahu mulata Yanna one
    dan kashtiya polin wala lol
    ithinkoheda mekata enna welawak
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    Mekata enne fun ekak ganna. Rate thiyena prasna ekka ehema fun ganna oluwata nidahasak na.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,992
    113
    Kandy
    බයියො ටික ඉග්නොර් කරාට පස්සෙ නේද තේරෙන්නෙ...... ඇත්තටම මේකෙන් වෙන ප්‍රයෝජනයක් නෑ.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,194
    1,512
    113
    rep සිස්ටම් එක නැති නිසා කිසි ගතියක් නෑ බන්. ඒක තිබ්බ නම් වැදගත් දෙයක් දාන එකෙක්ට +rep දෙන්නත් තව එකෙක්ට ආතල් එකට මොනවා හරි කියල හීන් සීරුවේ rep කපල පොඩි ලල් එකක් ගන්නත් ඒ කාලේ පුළුවන්. දැන් මෙලෝ දෙයක් නෑ.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පහුගිය මාස එකහමාරෙම ආපු අලුත් මෙම්බෙර්ලාව බැනලා එලවගත්තා 8000 කුලි බය්යො කියලා. මටත් ඒකම කීවා
    පරන මෙම්බෙර්ලා ඇවිත් දේශපලනික නොවන දෙයක් ඇහුවමත් බැනලා එලවගත්තා 8000 කුලි බය්යො කියලා
    ඉතින් දැන් මෙම්බෙර්ස්ලා අඩුයි.
    හැබැයි උන්ට මුලින්ම කුලී බය්යා කියලා ලේබලේ ගහපු එකෙක්වත් පේන්න නෑ රනිල් අගමැති උනාට පස්සෙ
     
    • Haha
    Reactions: Arumbaya De Almeida