thug life

හපොයි දෙයියනේ මේ සාජන් නිශාන්ත නේද මෙයා ගැන මීගමුව කොළඹ පාරේ යන එන මිනිස්සු හොඳට අදුරනවා ජරාව පප්පා මේයා ඩියුටි කරන වෙලාවට අර එක්ස්පෙරිමනට් එක කරානම් මෙයාගේ පැටිකිරිය බලාගන්න පුලුවන්

https://www.facebook.com/newnoaddress.lk/videos/1321501374701934/
 
Mrdwxll0

Member
Nov 15, 2018
469
51
0
Mage ammage appage daruwek kiyala hithagenada mehema katha karanne...
Ko bn rate nithiya...?

Meke unedited video ekak nadda reddit danna..?
 
Mrdwxll0

Member
Nov 15, 2018
469
51
0
Mata meka una nam mama aniwa muta wiruddawa katha karanawa.
Passe laga nathi gun ekakin polisiyata wedi thiyanna haduwa kiyala marun kanawa.
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හොඳ වැඩේ. ඔය වගේ කාලකන්නි තමයි කහ ඉරි උඩ පාර මාරු වෙන පොඩි උන් හප්පගෙන යන්නේ, උන්ට නීතියටම වැඩ නොකෙරුනාට කමක් නෑ.:yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    පොලිස්කාරයාගේ පැටිකිරිය ගැන නම් දන්නේ නැ මමත් bike පදින එකෙක් තාම මම නම් ඔකේ වැරද්දක් දකින්නේ නැ shooter පදින උන් හිතන් ඉන්නේ උන් CBR පදිනවා කියලා​
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,054
    1
    57,096
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිස්කාරයාගේ පැටිකිරිය ගැන නම් දන්නේ නැ මමත් bike පදින එකෙක් තාම මම නම් ඔකේ වැරද්දක් දකින්නේ නැ shooter පදින උන් හිතන් ඉන්නේ උන් CBR පදිනවා කියලා​

    එහෙම හිතන් පදිනව නම් වැඩේ වැරදියි:yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,732
    28,088
    113
    පොලිස්කාරයාගේ පැටිකිරිය ගැන නම් දන්නේ නැ මමත් bike පදින එකෙක් තාම මම නම් ඔකේ වැරද්දක් දකින්නේ නැ shooter පදින උන් හිතන් ඉන්නේ උන් CBR පදිනවා කියලා​

    tenor.gif
     
    හොඳ වැඩේ. ඔය වගේ කාලකන්නි තමයි කහ ඉරි උඩ පාර මාරු වෙන පොඩි උන් හප්පගෙන යන්නේ, උන්ට නීතියටම වැඩ නොකෙරුනාට කමක් නෑ.:yes:

    පොලිස්කාරයාගේ පැටිකිරිය ගැන නම් දන්නේ නැ මමත් bike පදින එකෙක් තාම මම නම් ඔකේ වැරද්දක් දකින්නේ නැ shooter පදින උන් හිතන් ඉන්නේ උන් CBR පදිනවා කියලා​

    උබලා ඔයවගේ හිතන හින්දා තමා මිනීමරුවො හැදෙන්නෙ.
    උන්ට කිසි යුක්තියක් නෑ ..
    දැං බලපං ඕකව අත්තඩංගුවට ගන්න කිසිම හේතුවක් නෑ .
    ඉතිං පොලීසියට ගියාම උන්ගාව තියන ඔක්කොම වැරදි අරූගෙ පිට දාලා ඇතුලට දානවා.... අරූගේ ජීවිතේම ඉවරයි මොකද ඊට පස්සෙ ඌට පොලිස් රිපෝට් එකක්වත් ගන්න බෑ . රස්සාවකට යන්න . (ඩර්යිව්න් ජොබ් )කරන එකෙක් නම් ජීවිතේම ඉවරයි ..... අනික අපේ උන් බලාං... අර නාකි පොර ඇවිල්ලා ඇවිලෙන ගින්නට පිදුරු දානවා .. උගෙ පුද්ගලික තරහට.. කොල්ලා හොදටම බයවෙලා ...

    කොහොම ස්පීඩ් ගියාද නොදැන අපිට ඌට බනින්න බෑ ....
    අර පොලිස්කාරයා ‍ඌට ගහනවා .දැන් උබලා හරි කියනවා. ඔහොම උනාම හොද මිනිහෙක්ට උනත් ගහන්න පුලුවන්.........

    වැරැද්දක් කලානම් දඩුවම් තියෙන්න ඕනෙ ..... ඒකට උසාවි දැම්මම ඉවරයිනෙ..

    මේක කැලෑනීතිය.......

    මෙහෙම ගියොත් මේක පොලීසියට ගිය රටක්නෙ .........:baffled::baffled::baffled: