Thyroid ප්‍රශ්න තියෙන අය එන්න

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    අද blood test එකක් කරා TSH (3rd generation) වලට
    මේ පහල තියෙන්නේ result

    hON509b.jpg

    මේකේ විදියට මට under active thyroid ප්‍රශ්නයක් තියෙනවා .
    google එකට අනුව මට මැරෙනකන්ම හැමදාම බෙහෙත් බොන්න වෙනවලු .
    මේ ලෙඩේ හැදුන තව අය ඉන්නවද ?
    බෙහෙත් වල prices කොහොමද ?
    බෙහෙත් බිව්වහම හැදෙන අතුරුපල එහෙම තියෙනවද ?
    depress වෙලා ඉන්නේ, දන්න කෙනෙක් comment එකක් දාන්න .
    මෙහෙම ලෙඩක් නැති අයත් bump එකක් දාගෙන යන්න .
     
    • Sad
    Reactions: hodakolla and NRTG

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අපෝ බයවෙන්න දෙයක් නෑ. උදේ නැගිට්ට ගමන් පාන්දර බොන්න තියෙන්නේ. බීල පැයක් වගේ යනකන් තේ වත් මොකුත් බොන්න එපා කියනවා. මහ ගානක් නෑ ඕක මාසෙකටම රුපියල් 100ක් වගේ වෙන්නේ. දොස්තර තමයි තීරණය කරන්නේ ඔයා කොච්චර dosage එකක් ගන්න ඕනෙද කියලා. ජීවිත කාලෙම ගන්න ඕනේ. ලොකු දෙයක් නෑ පුරුදු උනාම. කිසිම අතුරු ආබාදයක් නෑ දන්න විදියට
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බය වෙන්න දෙයක් නෑ දැන් මේක ලංකාවේ ගොඩක් අයට තියනවා
    තයිරොක්සින් හෝමෝන් එක අඩු කම නිසා ඒ හෝමෝන් එක පිටින් දෙන එක තමයි කරන්නේ මේක නොගෙන ඉන්න හොද නෑ

    වැඩ කරන්න කම්මැලී නිදිමතයි කොන්ඩෙ යනවා වගේ ඒවා තියනවද උබට
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    අපෝ බයවෙන්න දෙයක් නෑ. උදේ නැගිට්ට ගමන් පාන්දර බොන්න තියෙන්නේ. බීල පැයක් වගේ යනකන් තේ වත් මොකුත් බොන්න එපා කියනවා. මහ ගානක් නෑ ඕක මාසෙකටම රුපියල් 100ක් වගේ වෙන්නේ. දොස්තර තමයි තීරණය කරන්නේ ඔයා කොච්චර dosage එකක් ගන්න ඕනෙද කියලා. ජීවිත කාලෙම ගන්න ඕනේ. ලොකු දෙයක් නෑ පුරුදු උනාම. කිසිම අතුරු ආබාදයක් නෑ දන්න විදියට
    යන වියදම මාසෙටම rs 100ක් වගේ කියන්නේනම් මාරු
    ඔයාටත් මේ ලෙඩේ තියෙනවද ?

    බය වෙන්න දෙයක් නෑ දැන් මේක ලංකාවේ ගොඩක් අයට තියනවා
    තයිරොක්සින් හෝමෝන් එක අඩු කම නිසා ඒ හෝමෝන් එක පිටින් දෙන එක තමයි කරන්නේ මේක නොගෙන ඉන්න හොද නෑ

    වැඩ කරන්න කම්මැලී නිදිමතයි කොන්ඩෙ යනවා වගේ ඒවා තියනවද උබට

    ඔව් මම මාරම කම්මැලි
    කොන්ඩෙත් යනවා
    කොච්චර exercise කරත් කෙට්ටු වෙන්නෙත් නැහැ .
    බෙහෙත් බොන්න ගත්තහම කොන්ඩේ ඒවිද ආපහු ?
     
    • Like
    Reactions: kinkon and NRTG

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    aulk ne ...mg gana anuwa udeta bonna tynne..kalen kaleta doctor milligram gana wenas krnwa

    එහෙමද මචං .
    ඔයාට මේ ලෙඩේ තියෙනවද ?
    බෙහෙත් බොන්න ගත්තහම ඇගට වෙනසක් තේරෙනවද ?
     
    • Like
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අද blood test එකක් කරා TSH (3rd generation) වලට
    මේ පහල තියෙන්නේ result

    hON509b.jpg

    මේකේ විදියට මට under active thyroid ප්‍රශ්නයක් තියෙනවා .
    google එකට අනුව මට මැරෙනකන්ම හැමදාම බෙහෙත් බොන්න වෙනවලු .
    මේ ලෙඩේ හැදුන තව අය ඉන්නවද ?
    බෙහෙත් වල prices කොහොමද ?
    බෙහෙත් බිව්වහම හැදෙන අතුරුපල එහෙම තියෙනවද ?
    depress වෙලා ඉන්නේ, දන්න කෙනෙක් comment එකක් දාන්න .
    මෙහෙම ලෙඩක් නැති අයත් bump එකක් දාගෙන යන්න .
    ඇවිදලා ආවාම ලොකු තෙහෙට්ටුවක් - වියළි කෙස් - වියළි සම - හීතල උහුලන්න බැරිකම තියෙනවාද ?
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    ඇවිදලා ආවාම ලොකු තෙහෙට්ටුවක් - වියළි කෙස් - වියළි සම - හීතල උහුලන්න බැරිකම තියෙනවාද ?
    @Los pollos hermanos speak of the devil :D :D :D :love: :love: :love:

    මම හිතන්නේ වියලි කෙස් තියෙනවා .
    මුණනම් තෙල් ගතියයි අත්නම් ටිකක් වේලිලා වගේ තමයි .
    office එකේ ඉද්දි a/c එකත් වෙන උන්ට වඩා මම කැමති අඩුවෙන් තියෙනවට .
    නැද්ද ඔගොල්ලෙන්ගේ products මේ ලෙඩේට ?
     
    • Like
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    @Los pollos hermanos speak of the devil :D :D :D :love: :love: :love:

    මම හිතන්නේ වියලි කෙස් තියෙනවා .
    මුණනම් තෙල් ගතියයි අත්නම් ටිකක් වේලිලා වගේ තමයි .
    office එකේ ඉද්දි a/c එකත් වෙන උන්ට වඩා මම කැමති අඩුවෙන් තියෙනවට .
    නැද්ද ඔගොල්ලෙන්ගේ products මේ ලෙඩේට ?

    අපේ products නෑ තියෙන්නෙ treatment plan නැත්තම් චිකිත්සා - අපි ලෙඩට බේත් කොරන්නෙ නෑ - රෝගියාට ප්‍රතිකර්මයි කොරන්නේ - ඒවායෙන් ඔය ප්‍රශ්නේ නිට්ටාවටම සුව කරගෙන වෙනදාටත් වඩා නිරෝගී සුව විඳිමින් ජීවිතය ගෙනියන්න පුළුවන් :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    අපේ products නෑ තියෙන්නෙ treatment plan නැත්තම් චිකිත්සා - අපි ලෙඩට බේත් කොරන්නෙ නෑ - රෝගියාට ප්‍රතිකර්මයි කොරන්නේ - ඒවායෙන් ඔය ප්‍රශ්නේ නිට්ටාවටම සුව කරගෙන වෙනදාටත් වඩා නිරෝගී සුව විඳිමින් ජීවිතය ගෙනියන්න පුළුවන් :yes:
    අප්පු corona ගැන පල කරන strong opinion නිසා පොඩ්ඩක් කියන දේවල් පිළිගන්න බයයි .
    එත් ඉතින් තව වැටෙන්න තැනක් නැහැනේ .
    පල්ලෙහටම වැටිලා ඉන්නේ .
    මොනවද නිට්ටාවටම සුවකරගන්න කරන්න ඕන ?
     
    • Like
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පු corona ගැන පල කරන strong opinion නිසා පොඩ්ඩක් කියන දේවල් පිළිගන්න බයයි .
    එත් ඉතින් තව වැටෙන්න තැනක් නැහැනේ .
    පල්ලෙහටම වැටිලා ඉන්නේ .
    මොනවද නිට්ටාවටම සුවකරගන්න කරන්න ඕන ?
    ඔහොම වෙන්නෙ ගොඩක් දුරට සෙම මුල් කරගෙනයි - සෙම හොඳ කළාම ඕක හරි යනවා -
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    යන වියදම මාසෙටම rs 100ක් වගේ කියන්නේනම් මාරු
    ඔයාටත් මේ ලෙඩේ තියෙනවද ?

    ඔව් මම මාරම කම්මැලි
    කොන්ඩෙත් යනවා
    කොච්චර exercise කරත් කෙට්ටු වෙන්නෙත් නැහැ .
    බෙහෙත් බොන්න ගත්තහම කොන්ඩේ ඒවිද ආපහු ?

    අලුතෙන් එනවට වඩා තියන කොන්ඩේ යන එක ගොඩක්ම අඩු වෙනවා කම්මැලි ගතිය නැති වෙනවා ජිම් එකට ගියත් වෙනදට වැඩිය වර්කවුට් කරන්න පුලුවන් අහ් තව එකක් පුලුව හයියෙන් ගැහෙනවා වගේ දැනෙනවද ? සමරුන්ට එහෙමත් වෙනව

    Dr prasad katulanda ගොඩක් හොදයි එයාට පෙනන්න :yes:

    @BadBlueGenius මචං ගොඩ වෙද්දුන් ගෙන් උපදෙස් අරන් අමාරුවේ වැටෙන්න එපා
    ------ Post added on Feb 2, 2021 at 2:07 PM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    අලුතෙන් එනවට වඩා තියන කොන්ඩේ යන එක ගොඩක්ම අඩු වෙනවා කම්මැලි ගතිය නැති වෙනවා ජිම් එකට ගියත් වෙනදට වැඩිය වර්කවුට් කරන්න පුලුවන් අහ් තව එකක් පුලුව හයියෙන් ගැහෙනවා වගේ දැනෙනවද ? සමරුන්ට එහෙමත් වෙනව

    Dr prasad katulanda ගොඩක් හොදයි එයාට පෙනන්න :yes:

    @BadBlueGenius මචං ගොඩ වෙද්දුන් ගෙන් උපදෙස් අරන් අමාරුවේ වැටෙන්න එපා
    ------ Post added on Feb 2, 2021 at 2:07 PM
    තැන්ක්ස් මචං
    මම ඔයා කියපු doctorව channel කරන්න try එකක් දීල බලන්නම් .
    නෑ නෑ එහෙම කරන්නේ නැහැ . ගොඩ වෙද්දුන්ට මාත් බයයි . :P :P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කැරි පිටියෙ අප්පු හම්බය ගොඩ වෙදකං කියල එකෙක්ට යටියන්තොට සෙට්කරල තමයි පස්ස බලන්නෙ.. නෑනෙ එකෙක්වත් මූව අල්ලල ඇට දෙක ලාච්චුවට දාන්ඩ..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    කැරි පිටියෙ අප්පු හම්බය ගොඩ වෙදකං කියල එකෙක්ට යටියන්තොට සෙට්කරල තමයි පස්ස බලන්නෙ.. නෑනෙ එකෙක්වත් මූව අල්ලල ඇට දෙක ලාච්චුවට දාන්ඩ..
    :lol: :lol: :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ නංගි කෙනෙක්ට තියනවා. රුපියල් 545 ගානකට මාසෙකට වගේ tablets ගන්න පුළුවන්. ඉස්සර UK brand එකක් තිබ්බ. ගොඩක් doctors ලා එක recommend කරා දැන් එක ලංකාවට එන්නේ නැ . මතක විදිහට එක ටිකක් ගණන්. දැන් තියෙන්නේ ඉන්දියන් ඒවා. හැමදාම උදේට එක 100mg tablet එකක් ගන්නවා.

    යන වියදම මාසෙටම rs 100ක් වගේ කියන්නේනම් මාරු
    ඔයාටත් මේ ලෙඩේ තියෙනවද ?
    යකෝ ඔය බාල ඒවා බොන්න එපා. එකපාරක් ඔය tablet හොයන්න නැතුව ඔහොම අඩු ගානට තිබ්බ එකක් බිව. මාස 3 කින් ගිහින් test කරද්දී අපහු වැඩි වෙලා කියල report එක අවේ. doctor බොරු කිව කියන්න බැ අපි doctor meet වෙන්න කලින් test එක කරන්නේ.
     
    • Like
    Reactions: imhotep and NRTG