මම දන්න කෙනෙක් ඔහොම දොස්තර බේත් බීලා - මිනිහා දන්නෙම නැතුව depression ඇවිල්ලා - එක පාරටම work pressure එක හිංදා ඒක suicidal වුණාකොහොමද මචං හොද උනේ ?
දැන් බෙහෙත් බොන්නේ නැද්ද ?
- එයාගේ නෝනාගෙන් මෙයා මොනාද කලින් බිව්ව බේත් කිව්වාම thyroid පෙති බොනවයි කිව්වා. ඕකට බය නැත්තම් ඔයා දොස්තර බේත් බොන්න.

