Thyroid ප්‍රශ්න තියෙන අය එන්න

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොහොමද මචං හොද උනේ ?
    දැන් බෙහෙත් බොන්නේ නැද්ද ?
    මම දන්න කෙනෙක් ඔහොම දොස්තර බේත් බීලා - මිනිහා දන්නෙම නැතුව depression ඇවිල්ලා - එක පාරටම work pressure එක හිංදා ඒක suicidal වුණා :( - එයාගේ නෝනාගෙන් මෙයා මොනාද කලින් බිව්ව බේත් කිව්වාම thyroid පෙති බොනවයි කිව්වා.

    ඕකට බය නැත්තම් ඔයා දොස්තර බේත් බොන්න.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    mage thibila hoda una ban
    කොහොමද මචං හොද උනේ ?
    දැන් බෙහෙත් බොන්නේ නැද්ද ?

    අපේ නංගි කෙනෙක්ට තියනවා. රුපියල් 545 ගානකට මාසෙකට වගේ tablets ගන්න පුළුවන්. ඉස්සර UK brand එකක් තිබ්බ. ගොඩක් doctors ලා එක recommend කරා දැන් එක ලංකාවට එන්නේ නැ . මතක විදිහට එක ටිකක් ගණන්. දැන් තියෙන්නේ ඉන්දියන් ඒවා. හැමදාම උදේට එක 100mg tablet එකක් ගන්නවා.

    යකෝ ඔය බාල ඒවා බොන්න එපා. එකපාරක් ඔය tablet හොයන්න නැතුව ඔහොම අඩු ගානට තිබ්බ එකක් බිව. මාස 3 කින් ගිහින් test කරද්දී අපහු වැඩි වෙලා කියල report එක අවේ. doctor බොරු කිව කියන්න බැ අපි doctor meet වෙන්න කලින් test එක කරන්නේ.
    එයාට බෙහෙත් බොන්න ගත්තට පස්සේ
    තිබිච්ච ලෙඩ අඩු උනාද ?
    කොච්චර කාලෙකට සැරයක් ඩොකෙක් ගාවට යන්න ඕනද ?
    hormone level එක හරි ගියාම බර එහෙම අඩු උනාද ?
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අපේ නංගි කෙනෙක්ට තියනවා. රුපියල් 545 ගානකට මාසෙකට වගේ tablets ගන්න පුළුවන්. ඉස්සර UK brand එකක් තිබ්බ. ගොඩක් doctors ලා එක recommend කරා දැන් එක ලංකාවට එන්නේ නැ . මතක විදිහට එක ටිකක් ගණන්. දැන් තියෙන්නේ ඉන්දියන් ඒවා. හැමදාම උදේට එක 100mg tablet එකක් ගන්නවා.

    යකෝ ඔය බාල ඒවා බොන්න එපා. එකපාරක් ඔය tablet හොයන්න නැතුව ඔහොම අඩු ගානට තිබ්බ එකක් බිව. මාස 3 කින් ගිහින් test කරද්දී අපහු වැඩි වෙලා කියල report එක අවේ. doctor බොරු කිව කියන්න බැ අපි doctor meet වෙන්න කලින් test එක කරන්නේ.
    bago කියන brand එකේ argentina වල හදන එක තමයි අපේ නැන්දා කලින් ගත්තේ දැන් ඒක එන්නේ නෑ කියලා කලු පාට වීදුරු කුප්පියක තියන එකක් ගත්තේ ඒක india වලද කොහෙද හදන එකක්
     
    • Like
    Reactions: BadBlueGenius

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොමද මචං හොද උනේ ?
    දැන් බෙහෙත් බොන්නේ නැද්ද ?

    එයාට බෙහෙත් බොන්න ගත්තට පස්සේ
    තිබිච්ච ලෙඩ අඩු උනාද ?
    කොච්චර කාලෙකට සැරයක් ඩොකෙක් ගාවට යන්න ඕනද ?
    hormone level එක හරි ගියාම බර එහෙම අඩු උනාද ?

    එහෙම ලොකු ලෙඩක් තිබ්බේ නැ බං. බෙල්ල පොඩ්ඩක් මහතට තිබ්බ. ගෙඩියක් වගේ තිබ්බේ නැ.. සැකේට පෙන්නුවේ. මාස 3 කට සැරයක් blood test එකක් කරලා report එකත් එක්ක යනවා බන්.

    ඕක දිගටම බොන්න ඕනේ බං. නවතුව ගමන් අපහු හොරෝමොන අඩු වෙනවා. එහෙම උනොත් dose එක double ගන්න වෙන්නේ (එකපාරක් doctor එහෙම කරා).
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    එහෙම ලොකු ලෙඩක් තිබ්බේ නැ බං. බෙල්ල පොඩ්ඩක් මහතට තිබ්බ. ගෙඩියක් වගේ තිබ්බේ නැ.. සැකේට පෙන්නුවේ. මාස 3 කට සැරයක් blood test එකක් කරලා report එකත් එක්ක යනවා බන්.

    ඕක දිගටම බොන්න ඕනේ බං. නවතුව ගමන් අපහු හොරෝමොන අඩු වෙනවා. එහෙම උනොත් dose එක double ගන්න වෙන්නේ (එකපාරක් doctor එහෙම කරා).
    තැන්ක්ස් මචං reply එකට .
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    bago කියන brand එකේ argentina වල හදන එක තමයි අපේ නැන්දා කලින් ගත්තේ දැන් ඒක එන්නේ නෑ කියලා කලු පාට වීදුරු කුප්පියක තියන එකක් ගත්තේ ඒක india වලද කොහෙද හදන එකක්
    ඔව් ඔව් argentina එක වෙන්න ඇති. මතක නැ. දැන් ගන්න එක නම් colored plastic cover එකක එන්නේ බං.

    තැන්ක්ස් මචං reply එකට .
    (y)(y)(y)(y)

    ගොඩක් උන් කරන්නේ දිගටම බෙහෙත් බිබී ඉන්නවා doctor ට පෙන්නන්නේ නැතුව. එකනම් කරන්න එපා පුතෝ.
     
    • Like
    Reactions: BadBlueGenius

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    iu

    මෙව්වා හදාගන්න ආස නම් දොස්තර බේත් බොන්න - නිට්ටාවට සුව කොරගන්න ආස නම් ගොඩ වෙදකම් කොරගන්න. තීරණය ඔබ සතුයි .
    ane pala goda wedo yanne.hama bambuwatama sinhala wedakama hariyanne naa
    @BadBlueGenius ubata beheth walata loku ganak yanne naa ,beheth ganin
    behetha kiyala denne thyroxin horomone eka,kisi adverse effect ekak naa

    කැරි පිටියෙ අප්පු හම්බය ගොඩ වෙදකං කියල එකෙක්ට යටියන්තොට සෙට්කරල තමයි පස්ස බලන්නෙ.. නෑනෙ එකෙක්වත් මූව අල්ලල ඇට දෙක ලාච්චුවට දාන්ඩ..
    danatama keeyak walakajja gahalada danne naa oya wesawage beheth karala,marunata passe awilla thread dannada
    ------ Post added on Feb 2, 2021 at 9:51 PM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    na machan. mama channel kara doctor hodai. samahara ayata nam lifetime beth bonna wenawa. eth mage level eka beth walin hoda karanna puluwan kiyala doc kiwwa & kiwwa widiyatama hoda una
    ඒ තයිරොයිඩ ලෙවල් එක සාමාන්‍ය මට්ටමට ඒම නේ - නමුත් ඕකෙ අනික් රෝග ලක්ෂණ ටික තාම උඹේ ඉතුරු වෙලා ඇති. :yes: