Tik Tok පැටිකිරිය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Tik Tok කියන්නෙ හැම ෆ්ලැට්ෆෝර්ම් එකේම තියෙන No 1 සෝෂල් මීඩියා ඇප් එක. :shocked:
    උන්ගෙ කම්පැනි එකේ දැනට විසිදාහක් වැඩ කරනවා. :oo:
    Tik Tok අයිති චයිනීස් කම්පැනි එක (ByteDance) තමයි ලෝකෙ තියෙන ලොකුම ප්‍රයිවට් කම්පැනි එක (Most valuable privately held company in the world). :eek:

    තව විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලපල්ලා.

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මට නම් කිසිම වැඩකට නෑ ඕක හැබැයි ඕකටත් අර කොකටු අැමරිකන් කාරයා ළගදීම අරින සීන් ඵකක් තියෙන්නෙ හුවාවි වලට අැරියා වගේ..දැනටම පටන් අරන් ඵක ඵක බයිලා පතුරවන්න..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මට නම් කිසිම වැඩකට නෑ ඕක හැබැයි ඕකටත් අර කොකටු අැමරිකන් කාරයා ළගදීම අරින සීන් ඵකක් තියෙන්නෙ හුවාවි වලට අැරියා වගේ..දැනටම පටන් අරන් ඵක ඵක බයිලා පතුරවන්න..

    ඇමරිකන් කාරය කෙල කරන්න කලින් චීනෙන් ම block කරලා තියෙන්නේ ඉන්දියාවත් block කරලා ඕකට කෙල වෙන්නේ යන්නේ බන් Vine වලට වුනා වගේ.:yes::yes::yes::yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Tik tok එක සල්ලි හම්බ කරන්නේ කොහොමද බං??? එක advertisement එකක් වත් දාන් නැතුව.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ලංකාවේ ලස්සනම කෑලි බලා ගන්න නම් නියම තැන...
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඇමරිකන් කාරය කෙල කරන්න කලින් චීනෙන් ම block කරලා තියෙන්නේ ඉන්දියාවත් block කරලා ඕකට කෙල වෙන්නේ යන්නේ බන් Vine වලට වුනා වගේ.:yes::yes::yes::yes:

    VERY GOOD NEWS :)
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඇමරිකන් කාරය කෙල කරන්න කලින් චීනෙන් ම block කරලා තියෙන්නේ ඉන්දියාවත් block කරලා ඕකට කෙල වෙන්නේ යන්නේ බන් Vine වලට වුනා වගේ.:yes::yes::yes::yes:

    ඉන්දියාවේ Vine තහනම් කරලා ද ?:confused: