ushankv

Member
Feb 15, 2009
189
71
0
mchn, Tile karanne neththam Cut cement eka karanna puluwan. ekath lassanai. neththam terrazzo flooring karanna puluwan. me dekama finish eka and comfort eka hodai. hebei oyata me welawe loku ganak yodawanna beri nam karanna thiyana hodama de, denata cement eka dala bima rathu madinna. ehema thiyala puluwan una dawasaka tile karaganna. tile ekata wada terrazzo eka patta mata nam.
 
  • Oct 17, 2012
    451
    110
    43
    ඇයි බන් දැන් අලුත්ම seen එකනෙ titanium floor කියන එක. මම අහල තියන විදිහට ගානත් අඩුයි. finishing එකත් ලස්සනයි. පොඩ්ඩක් හොයල බලපන්. හොද වැඩ්ඩෙක් අල්ලගන්න.

    https://www.sriadslanka.com/classif...um-and-floor-cutting/colombo/sri-lanka/other/

    https://www.youtube.com/watch?v=gHS4VfvYBbw

    Polished-Concrete-Flooring.jpg



    333f72e78df9b9209496491ed6e288b8.jpg


    ela ban... thanks..
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    උක්කුං බබා;20848948 said:
    මචං tile කරනවා වෙනුවට තව තියන options මොනවද ??
    ගෙදර වැඩ ඉවර කරගෙන යනවා මේ දවස් වල.. wedding එක නිසා ගොඩක් සල්ලි යට කරන්නත් බෑ.. යට තට්ටුව tile කරා.. උඩ තට්ටුවේ flow එක තම ඉතුරු වෙලා තියෙන්නේ...
    ඒ හින්ද tile කරන්න ලොකු වියදමක් දරන්න බෑ මේ වෙලාවේ..
    ඒ හින්ද tile කරනව වෙනුවට එම condtiion එකම වගේ ගන්න පුළුවන් තව option මොනවද බන් තියෙන්නේ... සිවිලම කියන එක මම දැක්ක තියනවා අමුතු tile එකක් වගේ එකක්.. but එක comfort එක කොහොමද දන්නේ නා..

    Laminated floor Sheet Kiyala Jathiyak Thiyenawa..Ewa Dapan..

    https://www.google.lk/search?q=lami...C5kQ_AUIBigB#tbm=isch&q=laminate+floor+sheets
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    Titanium gana adu unata dannepa. masa hayen hayata oka madinna ona neththam oya look eka hitinne ne. anika crack wenawa

    hondama de denata puluwan mattamen weda tika karagena passe salli hambunama tile karaganneka