Time Traveling(කාල තරණය)

isu_x97

Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    කාල තරණය කියන concept එකේ තියන bootstrap paradox ගැන අදහසක් දක්වන්න පුලුවන්ද?🤔
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,490
    113
    කාල තරණය කියන concept එකේ තියන bootstrap paradox ගැන අදහසක් දක්වන්න පුලුවන්ද?🤔
    Oyage kalin profile ekey nama mokakda?
    oya AL passda?
    Oyage nahara heenida?
    Oyage massina oyage puka palanawada?
    Oyage yaluwo oyata kiyanne fail ponnaya kiyalda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    කාල තරණය කියන concept එකේ තියන bootstrap paradox ගැන අදහසක් දක්වන්න පුලුවන්ද?🤔

    Time travel කිව්වට ඔය යන්නෙ වෙන universe එකකට :yes: එකම universe එකේ අතීතයට යන්න බෑ
     
    isu_x97

    Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    Time travel කිව්වට ඔය යන්නෙ වෙන universe එකකට :yes: එකම universe එකේ අතීතයට යන්න බෑ
    ඒ කියන්නේ වෙනම time line එකක්ද., නැත්තම් වෙනම universe එකක්ද.?

    totally wrong,... Tangent Universe exists when a fourth dimension is corrupted
    🤔 🤔 🤔 🤔 🤔 🤔
    ------ Post added on Oct 21, 2022 at 2:41 AM