TIN හදපු හැමෝටම TAX ෆයිල් ඇරලද?

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    හෝ ගාලා එනව බදු ගෙවපන් කියල ලියුම්. TIN එක හැදුව පලියට බදු ෆයිල් ඕපන් කරන්න ඕන නැහැනේ නේද?
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,713
    113
    Kandy
    0 0 0 0 kiyala kole declare karala tax return submit karapan November 30 ta kalin. Online puluwan
    කොහෙද එහෙම එකක් තියෙන? Site එකේ තියනවද? මොකක් කියලද තියෙන්නේ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කොහෙද එහෙම එකක් තියෙන? Site එකේ තියනවද? මොකක් කියලද තියෙන්නේ.
    Gewana slip eka nemei.

    Tax return file karana eka

    https://www.ird.gov.lk/en/eServices/Lists/FilingReturns/Attachments/14/Quick_Guide_APIT_2021_V8.pdf


    APIT_Process.png
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    TIN එකක් හැදුවා... හැබැයි TIN දෙකක් ගෙදරට ආවා...
    කෝකද දැන් හරි එක?