Tin hadanna onada

Nara Panuwa

Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    Tin හදන්න ඕනද බන්.ගෙදර කවුරුත් හැදුවේ නෑ තාම.මේ 31 ද කොහෙද ඉවර වෙනවා නේද? nic එක tin එක විදියට ගන්නවා කිව්වා නේද?
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    tyXikRE.gif

    ESSem2g.gif
     
    • Like
    Reactions: Nara Panuwa

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    නරිලා, හැමදාම වගේ මිනිස්සු බය කරලා උට ඕනෙ දේ කරගන්නයි ටින් එකක් දාලත් කරේ. ඒත් legally ඕක අනිවාර්යය කරන්න බෑ කියලා සියඹලාපිටියායි, බලු මූණයි දෙන්නම media වල කිව්වා.
    ඉස්සෙල්ලාම Feb වෙනකං කල් දැම්මා. දැන් April වෙනකං කල් දාලා.

    බොරුවට බය වෙලා කළබල වෙලා ටින් හදාගත්ත උන්ගෙ හිස් ටිං වලින් IRD database එක පිරුණ එක විතරයි උනේ.

    ඔය කියන මඟුල් ලංකාවෙ හරියට වෙනවනම් බැරියෑ බං. කළබල නොවී වෙන්නෙ මොනාද බලලා, එන විදිහකට කරන්නයි තියෙන්නෙ.