lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    Tinder වලට වඩා හොද App 1k කියපල්ලකො බන්,මේකෙ ඉන්නෙ සුද්දියොනෙ බන් .සෙට් වෙන්නෙත් නෑ ලන්කාවෙ කෙල්ලො ඇන්ටි පාරවල් එහෙම :confused::P



    Rep denu labe:yes:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,072
    1
    31,614
    113
    - උඩරට -
    Tinder වලට වඩා හොද App 1k කියපල්ලකො බන්,මේකෙ ඉන්නෙ සුද්දියොනෙ බන් .සෙට් වෙන්නෙත් නෑ ලන්කාවෙ කෙල්ලො ඇන්ටි පාරවල් එහෙම :confused::P



    Rep denu labe:yes:

    Tango
    Wechat
    Badoo
     
    • Like
    Reactions: lankaq

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සල්ලි නාස්තියක් විතරයි බන් එකක්වත් නැ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,072
    1
    31,614
    113
    - උඩරට -
    wechat kiyanne china unge ekak neda:no:
    Badoo nam kello innawa.salli ona ban
    Tango balamu:cool:

    Wechat = ඔව් චයිනා එවුන් තමා ඉන්නේ නමුත් ලංකාවේ එවුනුත් ඉන්නවා..

    Badoo = මේකේ නම් කෙල්ලෝ ඉන්නවා උන් පටන් ගත්ත කාලේ ‍ෆ්‍රී දුන්නා බන්..දැන් සල්ලි ගන්නවද දන්නේ නෑ..ඇප් එක ඉන්ස්ටෝල් කරලා පොඩ්ඩක් පාවිච්චි කරපන්..ඊට පස්සේ අයින් කරන්න පලයන් , එතකොට උන් අහනවා ඇයි අයින් වෙන්නේ කියලා අනම් මනම්..කියපන් සල්ලි ගන්නවා ගාන වැඩි ඕවා සිලෙක්ට් කරපන්..එතකොට උබේ ලෙවෙල් එක වැඩි කරලා උබව තියා ගන්න චාන්ස් එකක් දෙනවා නිකන්..ඒක ව්ටිනවා//

    Tango = මේකත් හොදයි !
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,072
    1
    31,614
    113
    - උඩරට -
    propozer.lk:lol::lol::lol::lol::lol:

    ඕකට නිකන් ගිහින් බැලුවා.. කෙල්ලෙක් ඉන්නවා නමත් එක්කම දාලා.. මුහුනු පොතේ ස්ර්ච් පාරක් දැම්මා..අම්මෝ යකෝ මෙලෝ රහක් නෑ.. එඩුයුකේශන් කොලි‍ෆිකේශන් තිබ්බට දැක්කාම බඩ යනවා.. :lol: :lol: :baffled: