මගෙත් ඕක තියනව බන්.
බේත් නම් නැහැ දන්න විදියට. ඒක ගැන හිතුවොත් තමයි ඉතින් ඇහෙන්නෙ.
නැත්තම් එහෙමට ගානක් නෑ.
පොඩි පොඩි exercises තියනව. වැඩිය හිතන්න එපා ඕක ගැන ඉතින්.
උබට කොච්චර කල් ඉදල තියේද ?
. දවස පුරා නොනවත්වා තියෙනවද
නෑ බන්, මගෙනං කරන්න දෙයක් නෑ මොලේට යන ස්නායුවල අවුලක් තියෙන්නෙ කිව්වාඅවුලක් නෑ බන් නින්ද යනව .හිතුවොත් තමා ප්රශ්නෙ
උබ මුකුත් බෙහෙතක් හෝ වෙන දෙයක් try කරේ නැද්ද
------ Post added on Jan 28, 2023 at 10:40 PM
doctor kenkta pennewe nadda. ENT specialit Mrs. Chandra Jayasuriya hondayi kiyanawa.ඇහෙන එක අඩු වේගෙන යන්නෙ මගෙනං neural කේස් එකක් හින්දා
කීං ගාන සද්දෙ ඇහෙනවා අවුරුදු 3ක් 4ක් ඉදන්..
sound of metal movie එකේ කියනවා වගේ පොඩි frequency range එකක අන්තිම සද්දෙද දන්නෙත් නෑ මේ ඇහෙන්නෙ![]()
පෙන්නුවා මචන් අවුරුදු ගානක් තිස්සෙ clinic ගියා.. දැනට තියෙන ටෙක්නොලජීස් අනුවනම් තවමත් සොලුශන් එකක් නෑ ඉස්සරහට එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා ENT specialit Mrs. Chandra Jayasuriya ලඟටත් ගියා දිගටමනං යන්න බැරි උනාHearing test ekak karala balanna. Mageth awwilla thiyanawa. tiak welawakin anthiwa yanawa. E kane dan high frequencies ahenawa adui. anith kana hondata ahena nisa normally therenne naha. Vertigo haduna passe. Sema wadi unahamath ohoma wenawa.
doctor kenkta pennewe nadda. ENT specialit Mrs. Chandra Jayasuriya hondayi kiyanawa.
------ Post added on Jan 29, 2023 at 8:50 AM
හේතුව මොකක් ද කිව්වෙ උබට .හේතුව අනුව වෙන්ඩ ඇති නේ තීරනය වෙන්නෙ පුලුවන් ද බැරිද කියන එකපෙන්නුවා මචන් අවුරුදු ගානක් තිස්සෙ clinic ගියා.. දැනට තියෙන ටෙක්නොලජීස් අනුවනම් තවමත් සොලුශන් එකක් නෑ ඉස්සරහට එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා ENT specialit Mrs. Chandra Jayasuriya ලඟටත් ගියා දිගටමනං යන්න බැරි උනා
හේතුවක් දන්නෙ නෑ මචන් ඩොක්ටර්ස්ලටත් අයිඩියා එකක් නෑහේතුව මොකක් ද කිව්වෙ උබට .හේතුව අනුව වෙන්ඩ ඇති නේ තීරනය වෙන්නෙ පුලුවන් ද බැරිද කියන එක
Up
------ Post added on Jan 29, 2023 at 2:48 PM

පොරට තමා මං මුලදිම 2010 දි වගේ පෙන්නුවේ.පොර මුකුත් අවුලක් නෑ කිව්ව.Suwasewane innwa demala namak thiyana doc kenek ( ramanadan wage namak)
ENT specialist kenek
Nuwara nam eya hodai
ඔය කනේ සීන් එක බලන් ඉන්න එපා මචන්. මම දන්න කෙනෙක් ගණන් ගන්නේ නැතුව ඉදලා කන ඇහෙන්නේ නැතුව ගියා.tinnitus හැදිච්ච උන් ඉන්නවද ? කනේ කීන් ගාල සද්දයක් එන එක තමා මේකෙදි වෙන්නෙ. හැදිච්ච කවුරු හරි ඉන්නව නම් විස්තර කියපල්ලකො .
මට දැන් අවුරුදු 10 ක් විතර ඉදන් සද්දයක් එනව එක දිගට කනෙන් .මොන මගුලක් ද මන්ද?
Google search කරද්දී තමා දැන ගත්තෙ tinnitus කියල කියන්නෙ මේකට කියල
ඊයෙ hearing test එකක් කරා මචන් .ඒක නම් අවුලක් නෑ කිව්ව doctor .අර සද්දෙ නම් හොද කරන්ඩ බැරි වෙයි කිව්ව.ඔය කනේ සීන් එක බලන් ඉන්න එපා මචන්. මම දන්න කෙනෙක් ගණන් ගන්නේ නැතුව ඉදලා කන ඇහෙන්නේ නැතුව ගියා.