Tinted glasses-වාහන තියන උන් වරෙල්ලා
මචන් සාමාන්යෙන් වාහනයක වීදුරු ටින්ටඩ් කරන්නේ කොහොමද?
ලංකාවේ ඒ ගැන තියන නීතිය මොකක්ද?
මම දැකල තියනව කොලඹ පොඩ්ඩ බැරි උනොත් පොලිසියෙන් අල්ලනව..
ඇහුවත් කවුරුත් දන්නේ නෑ කොහොමද මේක කරන්නේ කියල..
උබල Recommend කරන්නේ කොහොමද Car එකකට?
Side glasses tinted කරාට අව්ලක් නෑ කියනව , Rear glass එක ලාවට tint කරන්න ඕනිලු..
පිස්සු වගේ බන්..
දන්න එකෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියල දියන් මේ මගුල කරන හැටි..
Thanks a lot

Last edited: