Bump...
Bike ekakata hoda brand monawada tubeless - 100/90/18
Dunlop hodai da ?




mchn dunlop colombo thmai atte tube less
dunlop usa/japan dekama hodai
man kiwwe man damme kenda ekayth maru namanna puluwan hodata
man hithanne kenda china eath badu ela dunlop eeta wada ela man hithanne![]()
අම්මෝ දැන් ටයර් වල ගණන්...පිස්සු හැදෙනවා..අමාරැවෙන් අද කාර් එකට ටයර් දෙකක් දා ගත්තා 
රෝදය වර්ගය - Dunlop Sportmax GPR-300
පිරිවෑය - Rs.15600.00
පාවිචි කරන ලද කි.මි ගනන - lagadi damme
පාවිචිච් කරන ලද වාහනය - Honda Jade 250
රෝදයේ වගී පලල - 140/70-17
TUBE OR TUBE LESS - tubeless
නිපදවන ලද රට - Japan


hodaida 
මොකෝ බන් මේක බම්ප් වෙන් නැත්තේ...kellsupun ටැග් එක ක්ලික් කරාම ආවේ..
