Tiution Help

ubeysinghe

Member
May 29, 2008
87
1
0
Colombo, Sri Lanka
මට A / L Chemistry හොද පන්තියක් කියන්න කෝ
මේ තියෙන්නේ මම යන්න හිතන් ඉන්න සර් ලාගේ නම් ටික. හොද අය ගැන පොඩ්ඩක් කියන්න කෝ..

මම මුලින් ම යන්න හිතුවේ ළමයි ටිකක් ඉන්න පන්තියකට.. මෙන්න පොඩි පන්ති කරන සර් ලා


සන්දීර සමරවික්‍රම
වරුණ සමරකෝන්
නිහාල් ලියනගේ

ඔය සර් ලා හොදද ? පොඩ්ඩක් කියන්න කෝ ?


ලොකු පන්ති කරන සර් ලා ගෙන් යනවා නම් යන්න හොද සර් කෙනෙක් කියන්න


චරිත දිසානායක (ලොකු ක්ලාස් යනවා නම් මෙයා ගාවට ටමයි යන්න හිතන් ඉන්නේ)


කපිල සිරිවර්දන
දෙව්රුවන් අල්විස්
පොඩ්ඩක් මෙයාල ගැන කියන්න කෝ

කේ සිරි විතානගේ
 
Mar 7, 2012
117
6
0
Sri Lanka
Waruna samarakoon hodai..,
Nihal liyanage revision hodai..
loku loku panthi walata yanna kalin tikak hithala balanna..
Tute eke pita opeta, dena file eke lassanata rewatenna epa....
Anyway goodluck!!
 

ubeysinghe

Member
May 29, 2008
87
1
0
Colombo, Sri Lanka
දෙව්රුවන් අල්විස්

eya hodai da??
Sir Gwata Gihin Tiyenawada?

Waruna samarakoon hodai..,
Nihal liyanage revision hodai..
loku loku panthi walata yanna kalin tikak hithala balanna..
Tute eke pita opeta, dena file eke lassanata rewatenna epa....
Anyway goodluck!!

Oya denna gen Godak Hoda Kawuda ?? Uba Eya gawata gihin Tiyenawada?