TNLRocks අයින් කරල 101.8 Rocks ඇවිල්ලා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    TNLRocks කියන නම අයින් කරලා අවුරුදු ගානක්.

    TNL Now කියලා තිබ්බේ.

    Lite FM එක නැද්ද උන්ගේ?

    නිරාජ් වික්‍රමසිංහ ට පිස්සුද කොහෙද
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    TNL TV ඵක නිසා කොහොමත් TNL නම හරියන්නේ නෑ ඒකට..TNL TV චැනල් ඵකේ යන්නෙත් මහ ගොං ප්‍රෝග්‍රෑම් නේ..දැක්කනේ ළගදී අර ASP group ඵකේ අයිතිකාරයා කියපු ඒවා TNL ඵකට අැවිත්..:baffled:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    TNLRocks කියන නම අයින් කරලා අවුරුදු ගානක්.

    TNL Now කියලා තිබ්බේ.

    Lite FM එක නැද්ද උන්ගේ?

    නිරාජ් වික්‍රමසිංහ ට පිස්සුද කොහෙද
    ow ow TNL Now.
    TNL TV ඵක නිසා කොහොමත් TNL නම හරියන්නේ නෑ ඒකට..TNL TV චැනල් ඵකේ යන්නෙත් මහ ගොං ප්‍රෝග්‍රෑම් නේ..දැක්කනේ ළගදී අර ASP group ඵකේ අයිතිකාරයා කියපු ඒවා TNL ඵකට අැවිත්..:baffled:
    tv channel eka gon unata radio channel eka posh.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ow ow TNL Now.

    tv channel eka gon unata radio channel eka posh.
    ටීවී චැනල් එක කරන්නේ රනිල්ගේ අයියා ශාන්.
    රේඩියෝ චැනල් කරන්නේ රනිල්ගේ මල්ලි නිරාජ්.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මතකද උන් "puddle of mud" ගෙන්නලා පච උනා, event එක ඇත්තටම puddle of mud උනා
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    TNL Radio channels ටික සියතෙන් ගත්තා.

    Lite 878 , 101.8 ,Rhythm FM ඔක්කොම ගත්තා. දැන් සියතෙන් කරන්නේ.

    101.8 කියලා rebrand කලේ සියතෙන් ගත්තයින් පස්සේ
     
    • Wow
    Reactions: rukshrulz

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,070
    2
    2,482
    113
    කොළොංපුරේ
    TNL Radio channels ටික සියතෙන් ගත්තා.

    Lite 878 , 101.8 ,Rhythm FM ඔක්කොම ගත්තා. දැන් සියතෙන් කරන්නේ.

    101.8 කියලා rebrand කලේ සියතෙන් ගත්තයින් පස්සේ
    didn't know that..........