ඉස්සර පට්ට චැනල් එක 101.8 rocks.
rukshrulz Well-known member Jul 16, 2013 9,930 16,927 113 Colombo Dec 19, 2023 #1 ඉස්සර පට්ට චැනල් එක 101.8 rocks.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Dec 19, 2023 #2 TNLRocks කියන නම අයින් කරලා අවුරුදු ගානක්. TNL Now කියලා තිබ්බේ. Lite FM එක නැද්ද උන්ගේ? නිරාජ් වික්රමසිංහ ට පිස්සුද කොහෙද Reactions: ML1987 and rukshrulz
TNLRocks කියන නම අයින් කරලා අවුරුදු ගානක්. TNL Now කියලා තිබ්බේ. Lite FM එක නැද්ද උන්ගේ? නිරාජ් වික්රමසිංහ ට පිස්සුද කොහෙද
B Bitter Truth Well-known member Dec 19, 2015 24,169 46,942 113 Dec 19, 2023 #3 TNL TV ඵක නිසා කොහොමත් TNL නම හරියන්නේ නෑ ඒකට..TNL TV චැනල් ඵකේ යන්නෙත් මහ ගොං ප්රෝග්රෑම් නේ..දැක්කනේ ළගදී අර ASP group ඵකේ අයිතිකාරයා කියපු ඒවා TNL ඵකට අැවිත්.. Reactions: ML1987 and rukshrulz
TNL TV ඵක නිසා කොහොමත් TNL නම හරියන්නේ නෑ ඒකට..TNL TV චැනල් ඵකේ යන්නෙත් මහ ගොං ප්රෝග්රෑම් නේ..දැක්කනේ ළගදී අර ASP group ඵකේ අයිතිකාරයා කියපු ඒවා TNL ඵකට අැවිත්..
rukshrulz Well-known member Jul 16, 2013 9,930 16,927 113 Colombo Dec 19, 2023 #4 Janatha Jhon said: TNLRocks කියන නම අයින් කරලා අවුරුදු ගානක්. TNL Now කියලා තිබ්බේ. Lite FM එක නැද්ද උන්ගේ? නිරාජ් වික්රමසිංහ ට පිස්සුද කොහෙද Click to expand... ow ow TNL Now. Bitter Truth said: TNL TV ඵක නිසා කොහොමත් TNL නම හරියන්නේ නෑ ඒකට..TNL TV චැනල් ඵකේ යන්නෙත් මහ ගොං ප්රෝග්රෑම් නේ..දැක්කනේ ළගදී අර ASP group ඵකේ අයිතිකාරයා කියපු ඒවා TNL ඵකට අැවිත්.. Click to expand... tv channel eka gon unata radio channel eka posh. Reactions: ML1987 and truthhunter
Janatha Jhon said: TNLRocks කියන නම අයින් කරලා අවුරුදු ගානක්. TNL Now කියලා තිබ්බේ. Lite FM එක නැද්ද උන්ගේ? නිරාජ් වික්රමසිංහ ට පිස්සුද කොහෙද Click to expand... ow ow TNL Now. Bitter Truth said: TNL TV ඵක නිසා කොහොමත් TNL නම හරියන්නේ නෑ ඒකට..TNL TV චැනල් ඵකේ යන්නෙත් මහ ගොං ප්රෝග්රෑම් නේ..දැක්කනේ ළගදී අර ASP group ඵකේ අයිතිකාරයා කියපු ඒවා TNL ඵකට අැවිත්.. Click to expand... tv channel eka gon unata radio channel eka posh.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Dec 19, 2023 #5 rukshrulz said: ow ow TNL Now. tv channel eka gon unata radio channel eka posh. Click to expand... ටීවී චැනල් එක කරන්නේ රනිල්ගේ අයියා ශාන්. රේඩියෝ චැනල් කරන්නේ රනිල්ගේ මල්ලි නිරාජ්.
rukshrulz said: ow ow TNL Now. tv channel eka gon unata radio channel eka posh. Click to expand... ටීවී චැනල් එක කරන්නේ රනිල්ගේ අයියා ශාන්. රේඩියෝ චැනල් කරන්නේ රනිල්ගේ මල්ලි නිරාජ්.
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,602 113 Dec 19, 2023 #6 මතකද උන් "puddle of mud" ගෙන්නලා පච උනා, event එක ඇත්තටම puddle of mud උනා
elektro Well-known member Apr 18, 2011 6,865 9,367 113 Tropical Island Of Sri Lanka Dec 19, 2023 #7 TNL Radio channels ටික සියතෙන් ගත්තා. Lite 878 , 101.8 ,Rhythm FM ඔක්කොම ගත්තා. දැන් සියතෙන් කරන්නේ. 101.8 කියලා rebrand කලේ සියතෙන් ගත්තයින් පස්සේ Reactions: rukshrulz
TNL Radio channels ටික සියතෙන් ගත්තා. Lite 878 , 101.8 ,Rhythm FM ඔක්කොම ගත්තා. දැන් සියතෙන් කරන්නේ. 101.8 කියලා rebrand කලේ සියතෙන් ගත්තයින් පස්සේ
revox Well-known member Apr 10, 2010 5,071 2 2,483 113 කොළොංපුරේ Dec 20, 2023 #8 elektro said: TNL Radio channels ටික සියතෙන් ගත්තා. Lite 878 , 101.8 ,Rhythm FM ඔක්කොම ගත්තා. දැන් සියතෙන් කරන්නේ. 101.8 කියලා rebrand කලේ සියතෙන් ගත්තයින් පස්සේ Click to expand... didn't know that..........
elektro said: TNL Radio channels ටික සියතෙන් ගත්තා. Lite 878 , 101.8 ,Rhythm FM ඔක්කොම ගත්තා. දැන් සියතෙන් කරන්නේ. 101.8 කියලා rebrand කලේ සියතෙන් ගත්තයින් පස්සේ Click to expand... didn't know that..........