To:GTRZ - රෙප්_එක්ක_පින්තූර...?

රෙප් දෙනකොට පින්

  • ඔව් :yes: අයින් කරානම් හොදයි

    Votes: 173 81.2%
  • නැහැ :no: එක තිබ්බට කමක් නැහැ

    Votes: 40 18.8%

  • Total voters
    213
Status
Not open for further replies.

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
reputation_neg.gif

Obe adahas 03-30-2017 04:11 PM ah wetta paasi :P
reputation_neg.gif
කහ_ඉරේ හප්පනවා 03-22-2017 04:14 PM -------------
reputation_neg.gif
Sex pregnt plz help me 03-06-2017 06:07 PM thpoi kollonta karana ewa hodada? patta balli
reputation_neg.gif
Sex pregnt plz help me 03-06-2017 04:49 PM pukadenna epa
reputation_neg.gif

To:GTRZ -... 03-31-2017 05:17 AM Obe adahas 03-30-2017 04:11 PM ah wetta paasi කහ_ඉරේ හප්පනවා 03-22-2017 04:14 PM ------------- Sex pregnt plz help me 03-06-2017 06:07 PM thpoi kollonta karana ewa hodada?

WARADDAK PENAPUWAMA EA WARADDAMA DALA MATAMA EWALA RATHU KOTUWAK EKKA :angry::angry::angry:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
දැන් කාලේ වෙන දේවල්වල හැටියට කියන්න බෑ බන්, ඌ කැමති කොල්ලෝ ඉන්න ඒවටද දන්නේ නෑ නෙ. :baffled:


:baffled::baffled: එහෙම එකක් හොයාගන්දත් නැ
මටනම් අප්පිරියයි බන් එහෙම ඒවා හොයනන්මත් :oo::oo:


reputation_neg.gif

To:GTRZ -... 03-31-2017 02:40 PM thpoi kollonta karana ewa hodada? patta balli

OW BALLO :frown:

නාඩා ඉන්න නංගි

ඔය කෙල්ලෙක් නම් කෙල්ලක් විදියට ඉන්න
කොල්ලෙක් නම් කොල්ලෙක් විදියට ඉන්න

ඔය දෙකටම නැතුව පැටලී පැටලී සිංහල ටයිප් කරනකොට කට්ටිය හිතන්නේ ඔය අටෙන්ෂන් එක ගන්න දගලන fake අකවුන්ට් එකක් කියල

අදට රේප් ඉවරයි
ඕව අමතක කරලා දාන්න
මටත් ඊයේ එහෙම රතු කොටු තිබ්බේ

අද කාගේද facebook account එකක් report කරන්න කියලත් රේප් දීල තිබ්බ :rofl::rofl:
 
  • Like
Reactions: 577

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38







    අද කාගේද facebook account එකක් report කරන්න කියලත් රේප් දීල තිබ්බ :rofl::rofl:

    ඔය ෆේස් බුක් එක හැමෝටම යවනවා වගේ මටත් ඇවිල්ල තිබ්බා.

    x0Nzu2w.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ෆේස් බුක් එක හැමෝටම යවනවා වගේ මටත් ඇවිල්ල තිබ්බා.

    x0Nzu2w.png

    ඒ මටත් දීල තිබ්බ බන් කවුද ඒ. අනික ඒ අකවුන්ට් එක නෝමල් එකක් කිසි අවුලක් පේන්නත් නෑ. රට ඉන්න කොල්ලෙක් හිටියේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒ මටත් දීල තිබ්බ බන් කවුද ඒ. අනික ඒ අකවුන්ට් එක නෝමල් එකක් කිසි අවුලක් පේන්නත් නෑ. රට ඉන්න කොල්ලෙක් හිටියේ


    ඔව් බන් ඌ එලවන්නේ අර man truck එකද කොහෙද
    පට්ට එක නම්
     
    Status
    Not open for further replies.