TOEFL EXAM

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එළකිරියේ යාලුවන්ගෙන් උදව්වක් ඉල්ලන්නයි ත්‍රෙඩ් එක ඇරියේ. මගේ මල්ලිට TOEFL එකට ඉගෙනගන්න හොඳ තැනක් දන්නා කෙනෙක් කියනවද. මීගමුව , මිනුවන්ගොඩ නම් වඩා පහසුයි. කොළඹ උනත් ඉතින් කමක් නැහැ. හොඳ classes කරන තැන ගැන අදහසක් දෙනවද කව්රුහරි දන්නා කෙනෙක්. ලොකු උදව්වක්.
     

    dissachem

    Member
    Feb 22, 2012
    1
    0
    0
    best way is do it your own, pls concern advanced English grammar, read more concern barrons and clifts , practice more than 2 hours per day. over 570 is possible
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg