එළකිරියේ යාලුවන්ගෙන් උදව්වක් ඉල්ලන්නයි ත්රෙඩ් එක ඇරියේ. මගේ මල්ලිට TOEFL එකට ඉගෙනගන්න හොඳ තැනක් දන්නා කෙනෙක් කියනවද. මීගමුව , මිනුවන්ගොඩ නම් වඩා පහසුයි. කොළඹ උනත් ඉතින් කමක් නැහැ. හොඳ classes කරන තැන ගැන අදහසක් දෙනවද කව්රුහරි දන්නා කෙනෙක්. ලොකු උදව්වක්.