..උබට මෙක කියන්න මතක් උනෙ දැන්ද ..මෙච්චරකල් පොල් ගැවාද ,, ඔවා බලන් ඉන්න හොද ලෙඩ නෙවෙ..දැම්ම ඩොකෙක් ට පෙන්නපන්..

ඕක අර්ශස් ගෙඩි බන්
බෙහෙතක් ගන්න්
සිංහල වෙදකමෙන් හොදටම හොද කරන්න පුළුවන්
අර්ශස් නැත්තෙ ගේ කුරුල්ලට විතරයි බන් අවුලක් ගන්න එපා
හැබැයි පුතේ වැඩි උනොත් ඕක බරපතලයි![]()

If it is a hard round muscular tube sort of thing it should be a rectal prolapse. But to see whether what exactly it is, see a doc. , a surgeon. Keeping it as it is can become harmful later. The prolapsing part can get dry, then itch and finally cause a wound. Also, if it gets stuck down, can get the blood supply lost. Right now, there seems to be no problem at all except simply noticing it. So, see a doc now.
mageth ohoma case ekak thiyenawa awrudu keepayaka idala.
docters la 4kata withara pennuwa(2 consultant).mukuth hoyagnna barivela wadiya hithan nathuwa inna kiyala thama hamoma keewe.
uba kiyala thiyena de dakkama nam baya hithenawa mcn. moko karanna one![]()
ඒම එකකුත් තීද
මට තිබ්බෙ fisher කියල එකක්
ඒකෙත් ඔය වගෙනෙ තිබ්බෙ![]()
අය්යට frnd req එකක් එවුවා accpt කරන්න පුලවන්ද, පොඩි දෙයක් දැනගන්න
anal fisher කියන්නේ වෙනම එකක් බං. ගුද මාර්ගය සම්බන්ධ එකම එක අර්ශස් නෙමෙයි. මේකේ එවුන් හිතාගෙන ඉන්නෙ නම් එහෙම තමයි හැබැයි.ෆිශර් වලට මැනේජ්මන්ට් වෙනම යනවා.


Math uba wage operations walata patta baye hitiya dial ekak
me lagadi mage kakule operation ekak kala
karala iwara wenakan mn danne na ban
iwara wela mn ahuwa dockagen "doctor iwarada " kiyala
docka hina wela kiwwa dan sahena welane kiyala
surgery walata baya wenna epa ban
oka karaganin hiriwattala or sihi nati karala docka karai ganata


මුගේ තියෙන්නේ කියන එකම නම් රෙක්ටල් ප්‍රොලැප්ස් එකක් බං. උඹේ තියෙන්නේ වෙන ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මොකුත් හොයා ගන්න බැරිනම් 2 dregree heamorrhoids (අර්ශස්) වෙන්න පුලුවන්. ඔය එකක්වත් හරියට බලන්නේ නැතුව මෙහෙම කියන්න බෑ බං. ඒකයි මම ඌටත් කිව්වේ සර්ජන් කෙනෙක්ට පෙන්නපන් කියලා. උඹ පෙන්නලා අවුලක් නෑ කිව්වනම් ගොඩක් වෙලාවල 2 nd degree අර්ශස් වෙන්න පුලුවන්. ඒ කියන්නේ මළ පහ කරද්දි එලියට ඇවිත් ඔටෝ මැටිකලි ඇතුලට යන අවධියේ.
මොකෝ කරන්න ඕනේ කියන්නේ ඉතින් උඹ surgeon කෙනෙක්ට අන්තිමට පෙන්නපු කාල පරාසයයි මේ වෙද්දි ඒ අවධියේ තිබ්බ ප්‍රමාණයට වඩා ගෙඩි වගේ පිටට එන ගතියයි වැඩිනම් ආයේ හම්බුවෙන එක තමයි හොඳම දේ.