toilet යනකොට ගුදයේ ප්‍රස්නයක්

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..උබට මෙක කියන්න මතක් උනෙ දැන්ද ..මෙච්චරකල් පොල් ගැවාද ,, ඔවා බලන් ඉන්න හොද ලෙඩ නෙවෙ..දැම්ම ඩොකෙක් ට පෙන්නපන්..
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    Owata Goda wedakam karanne nathiwa doctor kenekwa channel karanna mchn.. Ehemath bari nam government hospital eke clinic ekata yanna. Podi surgery ekak oni wei. :)
    Oka gena doctor kenekta kiyanna lajja wenna epa bn. owa normally hamotama wenna puluwan dewal.

    Anika ban dan issara wage surgary walata baya wenna epa, mokada electrosurgical unit or ESU kiyana eka bhawitha karana nisa recover speed eka wadii..saha blood wadiya yanneth na.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඕක අර්ශස් ගෙඩි බන්
    බෙහෙතක් ගන්න්
    සිංහල වෙදකමෙන් හොදටම හොද කරන්න පුළුවන්
    අර්ශස් නැත්තෙ ගේ කුරුල්ලට විතරයි බන් අවුලක් ගන්න එපා
    හැබැයි පුතේ වැඩි උනොත් ඕක බරපතලයි :rolleyes:

    ow beheth ganin. hoda surgeon kenekta pennapan. :yes:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔපරේෂන් නැතුව ආයුර්වේද වෙද්දු හොද කරනවා බං. පොඩ්ඩක් වෙදෙක්ගෙන් අහපං. ඔය අර්ශස් එහෙමත් හොද කරන්නේ.
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    If it is a hard round muscular tube sort of thing it should be a rectal prolapse. But to see whether what exactly it is, see a doc. , a surgeon. Keeping it as it is can become harmful later. The prolapsing part can get dry, then itch and finally cause a wound. Also, if it gets stuck down, can get the blood supply lost. Right now, there seems to be no problem at all except simply noticing it. So, see a doc now.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මචන් ඇත්තටම අහන්නේ උබ doctor කෙනෙක් හරි medical student කෙනෙක් හරිද බන්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mageth ohoma case ekak thiyenawa awrudu keepayaka idala:(:(.
    docters la 4kata withara pennuwa(2 consultant).mukuth hoyagnna barivela wadiya hithan nathuwa inna kiyala thama hamoma keewe.

    uba kiyala thiyena de dakkama nam baya hithenawa mcn. moko karanna one:(

    මුගේ තියෙන්නේ කියන එකම නම් රෙක්ටල් ප්‍රොලැප්ස් එකක් බං. උඹේ තියෙන්නේ වෙන ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මොකුත් හොයා ගන්න බැරිනම් 2 dregree heamorrhoids (අර්ශස්) වෙන්න පුලුවන්. ඔය එකක්වත් හරියට බලන්නේ නැතුව මෙහෙම කියන්න බෑ බං. ඒකයි මම ඌටත් කිව්වේ සර්ජන් කෙනෙක්ට පෙන්නපන් කියලා. උඹ පෙන්නලා අවුලක් නෑ කිව්වනම් ගොඩක් වෙලාවල 2 nd degree අර්ශස් වෙන්න පුලුවන්. ඒ කියන්නේ මළ පහ කරද්දි එලියට ඇවිත් ඔටෝ මැටිකලි ඇතුලට යන අවධියේ.

    මොකෝ කරන්න ඕනේ කියන්නේ ඉතින් උඹ surgeon කෙනෙක්ට අන්තිමට පෙන්නපු කාල පරාසයයි මේ වෙද්දි ඒ අවධියේ තිබ්බ ප්‍රමාණයට වඩා ගෙඩි වගේ පිටට එන ගතියයි වැඩිනම් ආයේ හම්බුවෙන එක තමයි හොඳම දේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked:
    ඒම එකකුත් තීද
    මට තිබ්බෙ fisher කියල එකක්
    ඒකෙත් ඔය වගෙනෙ තිබ්බෙ :yes:

    anal fisher කියන්නේ වෙනම එකක් බං. ගුද මාර්ගය සම්බන්ධ එකම එක අර්ශස් නෙමෙයි. මේකේ එවුන් හිතාගෙන ඉන්නෙ නම් එහෙම තමයි හැබැයි.‍ෆිශර් වලට මැනේජ්මන්ට් වෙනම යනවා.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    anal fisher කියන්නේ වෙනම එකක් බං. ගුද මාර්ගය සම්බන්ධ එකම එක අර්ශස් නෙමෙයි. මේකේ එවුන් හිතාගෙන ඉන්නෙ නම් එහෙම තමයි හැබැයි.‍ෆිශර් වලට මැනේජ්මන්ට් වෙනම යනවා.

    එ උනට අය්යෙ ඒකත් ඔපරේසන් කලාම අමාරුය් :sorry:
    මන් msg එකක් දැන්ම reply කරන්නකො :yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Math uba wage operations walata patta baye hitiya dial ekak
    me lagadi mage kakule operation ekak kala

    karala iwara wenakan mn danne na ban
    iwara wela mn ahuwa dockagen "doctor iwarada " kiyala
    docka hina wela kiwwa dan sahena welane kiyala :rofl:

    surgery walata baya wenna epa ban
    oka karaganin hiriwattala or sihi nati karala docka karai ganata

    ඒ උනට ඕක අමාරුය් නාකියො :yes:
    ටොය්ලට් යන්න බෑ තුවාලෙ හොද වෙනකන්
    ගන ආහාර කෑවොත් ඉවරය් :sorry:
    පස්ස වතුර එකක දාන් ඉන්න ඔනා
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මුගේ තියෙන්නේ කියන එකම නම් රෙක්ටල් ප්‍රොලැප්ස් එකක් බං. උඹේ තියෙන්නේ වෙන ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මොකුත් හොයා ගන්න බැරිනම් 2 dregree heamorrhoids (අර්ශස්) වෙන්න පුලුවන්. ඔය එකක්වත් හරියට බලන්නේ නැතුව මෙහෙම කියන්න බෑ බං. ඒකයි මම ඌටත් කිව්වේ සර්ජන් කෙනෙක්ට පෙන්නපන් කියලා. උඹ පෙන්නලා අවුලක් නෑ කිව්වනම් ගොඩක් වෙලාවල 2 nd degree අර්ශස් වෙන්න පුලුවන්. ඒ කියන්නේ මළ පහ කරද්දි එලියට ඇවිත් ඔටෝ මැටිකලි ඇතුලට යන අවධියේ.

    මොකෝ කරන්න ඕනේ කියන්නේ ඉතින් උඹ surgeon කෙනෙක්ට අන්තිමට පෙන්නපු කාල පරාසයයි මේ වෙද්දි ඒ අවධියේ තිබ්බ ප්‍රමාණයට වඩා ගෙඩි වගේ පිටට එන ගතියයි වැඩිනම් ආයේ හම්බුවෙන එක තමයි හොඳම දේ.

    mathaka hatiyata rali 2k thiyenawa kiyala keewe anthimata hambaunu aurgoen. ekai ganan nogena inne keewe.
    bt dan eka tibunata wada loku wela kiyala hithenawa. ayema surgoen kenekta pennana one. thanks mc advice ekata
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    oka pennapan... hadissiye hari aye athulata nogihin hira unoth le sapayuma nawathila oya kotasa marenna puluwan. lajja wenna epa doctorsla owa one tharam dakala thiyenawa..
     
    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    arsas thamai... english beth karanna epa ban....un oya eliyata ena tika kapanawa.... ethkota kalayak giyama umbata boga set una gaman revenawa bada wela kota hinda.....
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ikmanata doctor kenekuta pennana eka thama hoda
    thaththam passata amaru wenda ida thiyanwa dan awulak nathi unata

    ohoma eliyata enakota ee hariya infect wenda ida thiyanwa