Top 10 lies by Girlz:::කෙල්ලන්ගේ හොදම බොරු 10

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Top 10 lies by Girlz:::කෙල්ලන්ගේ හොදම බොරු 10

    430697_10150609293089269_48554089268_8906379_441257598_n.jpg


    :rofl::rofl::rofl:

    මේවා බොරුද?:lol:
    අපි නම් දන්නේ නෑ ඕන්...:P
    කමෙන්ට් එකක් දාලා රෙපක් එහෙම දීලා යන්න.:D
    රී පොස්ට් නම් ඉතින් සොරි තමා...
    :(

    source : FB
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ඇත්ත කතාව මචෝ! අපෝ, ඔය ගෑනු කට ඇරියොත් කියන්නේ බොරු! සත පහකට විශ්වාස කරන්න එපා..!! මම කෙල්ලෙක්ට කැමැත්තෙන් හිටිය. එකී කිව්වා ඒකිට කොල්ලෙක් ඉන්නවා කියල...පඩේ ද දා හිටිය. අන්තිමට මම bye කිව්වම දැන් එකී මගේ පස්සෙන් එනවා කොල්ලෙක් නෑ කිය කිය!! haha!!!