Top 10 wicket keepers in cricket

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    Ian Chappell කියන්නේ එයා දැකපු හොඳම keeper Alan Knott කියලා(චැපලයා විශ්වාස කරන්ට පුලුවන් ඩයල් එක.පොර 1950 විතර ඉදලා cricket බලනවා,ඩයල් එක 70ගනන් වල Australia captain).Geofrey Boycott කියන්නෙත් එහෙමයි.1930 ගනන් වල ඉදලා තාම cricket බලන,Cannel9 එකේ Commentries දෙන Richie Banaud කියන්නේ Alan Knott හා Godfrey Evense ලා තමයි එයා දැකපු හොඳම කීපර්ලා කියලා.2007 ලංකාව Australia ගිහාම Ian Healy ඇතුලු Channel 9 එකේ සෙට් එකම කිව්වේ පරසන්න ජයවර්ධනව දැකල එතකොට ලෝකයේ හොඳම කීපරය කියලා.ගිලත් එතකොට Australia ටීම් එකේ හිටියා.
    මං නං දැක්ක හොඳම කීපරයා Ian Healy.Jack Russel,Boucher, ලත් මරු.හැබැයි හීලියා අම්බ හොරා.මට මතකයි 99 දි වගේ සිරසෙ පෙන්නුවා South AFRICA/AUS ටෙස්ට් සීරීස් එක.ඒකෙ Shane Warne 300යෙ විකට් එක ගන්න මැච් එකේදි මූ Brayn McMillan ගෙ විකට් එක අතින් කඩලා කෙලින්ම බෝලේ විකට් එකේ වැදුන වගේ කෑගහල out එක ගත්ත. මහේෂ් ගුණතිලක ලංකාවෙ හිටිය හොඳම කීපරයා කියල කියනවා මට ඇහිල තියනවා. සංගා තමයි මං හිතන්නෙ හොඳටම improve වෙච්ච කීපරයා..ඉස්කෝලෙ first 11 වල වත් Keep කරන්නැතිව,A -team එකේ අතරිංපතර Keep කරල Test team එකේ මුරලියාට Keep කරානෙ මූ එළටම.ඌ ඉතින් සිරාම ඩයල් එකක්නෙ..
    Records වලින්ම Playersල මනින්ට බෑ කියලයි මං නං හිතන්නේ.Records බොරු කියන්නෑ.ඒත් සම්පූර්ණ කතාවම කියන්නෙත් නෑ..අක්මාලයා පේනවනේ..ආපු අළුත හොඳ උනාට දැන් ඌ අම්බ බෝක්කුවෙක්නෙ.

    Rodeny Mash Catch

    142398250-cricket-world-cup-1975-england-v-australia-gettyimages.jpg

    Cricket World Cup,Semi Final, 1975 England v Australia Headingley Greig c Marsh b Gilmour (Photo by Patrick Eagar/Patrick Eagar via Getty Images)
    මං දැක්ක හොඳම Keeping photo එක.ලොකු එකක් තිබ්බා.ඒක දැන් net එකේ නෑ.First slipගෙ කකුල ලගට ආපු Catch එක.වැදගත්ම දේ 1975 ඒකාලෙ Camera එකකින් හරියටම මේක ගත්ත එක.
    බොහොම ස්තුතියි මේ එළමකිරි නූලට...... (මට තාම rep power නෑ බං!).
    [/SIZE]
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :D:D:D
    ඇලන් ගැන මම ඇහුවෙත් මේ ත්‍රෙඩ් එකේ යාළුවෙක් දාපු කොමන්ට් එකක් නිසා,,,
    මිනිහා 1st class matches වල විකට් 1024ක් අරන් තියනවා.
    පට්ටම විස්තරය මචෝ ,,,
    රෙප් නෙවෙයි වැදගත් මිත්‍රයා..දන්නා දේ බෙදාගන්න එකයි.
    බොහෝම ස්තුතියි ....
     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77 and rcccc

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    මේ අර catch එකේ එච්චර quality නැති photo එකක්.(මේකත් අතුරුදහං වෙයිද දන්නෑ...)
    Greig%2Bc%2BMarsh.jpg

    Cricket World Cup,Semi Final, 1975 England v Australia Headingley Greig c Marsh b Gilmour (Photo by Patrick Eagar)මං ආසම photo එකක් මේක..
    බොහොම ස්තුතියි reply එකට...
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ අර catch එකේ එච්චර quality නැති photo එකක්.(මේකත් අතුරුදහං වෙයිද දන්නෑ...)
    Greig%2Bc%2BMarsh.jpg

    Cricket World Cup,Semi Final, 1975 England v Australia Headingley Greig c Marsh b Gilmour (Photo by Patrick Eagar)මං ආසම photo එකක් මේක..
    බොහොම ස්තුතියි reply එකට...
    :shocked::eek::eek:
    පට්ටම ගති මචෝ ,,,thanks
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    04..Kumar Sangakkara

    kumar_1921833c.jpg

    Sangakkarra%20vs%20Canada_550.jpg

    රට....ශ්‍රී ලංකාව

    මුහුණදුන් තරග ගණන...............516

    ලබාගෙන ඇති උඩපන්දු ගණන......485

    කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...123

    දවාගෙන ඇති මුළු කඩුලු ගණන 608

    Patta Aiye!! TFS!!
    East Or The West.,Sanga Is The Best!!
     
    • Like
    Reactions: NUWAN BUWA